මට තාම පුරුදු නෑනේ. එදා පලවෙනිදවස නිසා පොඩ්ඩක් බයේනේ හිටියේ.
හරවන තැනදි සිග්නල් එක දාලා හරවපු ගමන් ඒ තිබ්බ ඇගිල්ල අයින් නොකර බකස් ගාලා සිග්නල් එක නිව්ට්රල් කරපන්කෝ. බය වෙන්න එපා මචන්. ඉක්මනට හොදට යන්න පුලුවන් වෙයි. මතක ඇතුව බයිසිකලේ නවලා ගන්න තරම් කොන්ෆිඩන්ට්, ඉස්කිල් එක එනකන් පාරේ වමෙන් ඉර ගාවින්ම යන්න.


. එදා පලවෙනිදවස නිසා පොඩ්ඩක් බයේනේ හිටියේ.





