~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මම දන්නේ නෑනේ. මම හිතුවා අවුලක්ද කියලා


    මේහෙනං ජල වාශ්ප අඩුයි සයිලන්සරෙන් යන,

    එදා වෙඩිමට පිලිමතලාවෙ ආපුහාම මනමාල අයියගේ ගෙදර වාහනේ ජල වාශ්ප හෝ ගාල යනව හවස ස්ටාට් කරාම :D
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    reputation_neg.gif
    ~~(7)~~එළකිරි මහා සංවාද... 08-22-2017 01:58 PM PAKAYA ITIN EKATA GIHIN KIYAPIYA METHNA KUNU HARPA NOKIYA

    ජන්ගි හොරාට රිදිලා. . :lol:


    wali epa mandape :eek::eek:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    tuneup eka hari nam petrol hema ekakama enna onelu bn.ushna palath wala ithin hoyanna amaruine


    අපේ ඉතිං සීතල දවස් වල ස්ටාට් කරාම විතරක් එනවා, ඒත් කලාතුරින් , අර ලක්ශාන් සේරම දල තිබ්බෙ ජල වාශ්ප යෑමන :D:lol:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    මේහෙනං ජල වාශ්ප අඩුයි සයිලන්සරෙන් යන,

    එදා වෙඩිමට පිලිමතලාවෙ ආපුහාම මනමාල අයියගේ ගෙදර වාහනේ ජල වාශ්ප හෝ ගාල යනව හවස ස්ටාට් කරාම :D

    වාෂ්ප නෙවේ බන් යන්නේ. සයිලන්සරේ යට පොඩි හිලක් තියෙන්නේ,. අන්න එකෙන් වතුර බින්දු වැටෙනවා ටික වෙලාවකින්.
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    අදාල කෙනත් මේකට එනවා. . බලමු පිරිමියෙක් වගේ කියන්න තියෙන දෙයක් මූනටම කියයිද කියලා. .
    දැන් දිගින් දිගට කමෙන්ට්ස් දදා වැඩකට නැති දේවලට යොදවන්න කාලේ නෑ. .

    ප්‍රශ්නේ කෙලින් කතාකරලා විසදගත්තනම් ඉවරයි. . බල්ලො වගේ බුර බුර පස්සෙන් එද්දි කරදරයි. .


    kawda adala kena mokada me waliya. katada hint gahanne. methana wali dagana epa. adala kena ehema karaddi eyage thathwe penawane. enisa wali daganna epa. plz
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    වාෂ්ප නෙවේ බන් යන්නේ. සයිලන්සරේ යට පොඩි හිලක් තියෙන්නේ,. අන්න එකෙන් වතුර බින්දු වැටෙනවා ටික වෙලාවකින්.


    :shocked:හිලක් :eek: එහෙමත් සීන් තියෙනවද, ගත්ත ඩීලගෙන් අහපන් බල බලා ඉන්නෙ නැතිව :yes:,

    ඇත්තටම ඕකෙ හදද්දිම හිලක් දාලද දන්නෑ :baffled:

     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113

    kawda adala kena mokada me waliya. katada hint gahanne. methana wali dagana epa. adala kena ehema karaddi eyage thathwe penawane. enisa wali daganna epa. plz

    ඕව ඕකට අදාල කෙනා මේකට ආව නම් නැන්දලට ඉන්න වෙන්නේ නැහැ මේකේ වේලාවට දැකල නැත්තේ ඌ හැබය් කියන දේ කෙලින් කියනවා මුනටම