~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,034
    113
    Moratuwa
    තොප්පි නෙමේ මම කියන්නේ දෙයක් කියන්න ඕන නම් අදාල කෙනාට කියන්න කියල මේකේ කුණුහරප කියල වැඩක් නැහැ

    හැම ත්‍රේඩ් එකක්ම ගූ කරන්න ඕනේ නැති නිසයි මේකේ කිව්වේ. . මේක චැට් එකක්නේ කොහොමත්. . ප්‍රශ්නයක් තියෙනවනම් කතාකරගත්තා විසදගත්තා. . එතනින් ඉවරයි. .


    kotai xibit waliyak:confused:

    :no::no::no:

    ~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~

    සුවිශේෂීත්වය -

    කාන්තා සහභාගීත්වය
    කිසිදු විටක නරක යැයි සම්මත වචන භාවිතා නොකිරීම
    හැකි තරම් වචන ලෙස සටහන් යෙදීම (ගිෆ් ආදිය නිතර යෙදීම තුල නූල මන්දාගාමී වීම වැළැක්වීම )

    :D:D:D

    උබ ඔය කියන එකාව quote කරලා කියපන් කියන්න තියෙන දෙයක් බන් මුනටම. වැඩේ ඉවරයිනේ බන්. කුණුහරුප දාන්න එපා

    ඌ මේකේ ඉන්න නිසා සහ මේක චැට් ත්‍රේඩයක් නිසයි මේකේ කිව්වේ. . වැදගත් ත්‍රේඩ් කන්න ඕනේ නෑනේ. . ;)


    කවුද :eek:

    බඩි මාමා :(




    :angry::angry::angry::angry: me mokade me band words mehe ba. randuth ba . katada me baninne


    wali epa mandape :eek::eek:


    kawda adala kena mokada me waliya. katada hint gahanne. methana wali dagana epa. adala kena ehema karaddi eyage thathwe penawane. enisa wali daganna epa. plz

    ඕකේ නැන්දේ. . :sorry:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    රෙඩා පේන්න නැත්ත මොකද? :confused:
    ekawa mamath hoyanawa ..hambunoth kiyannam
    11.gif
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    kello lassana unata wadak nane bn.apita natanna thiya thaleta adiyakwath thiyanna bane


    ඒ වෙලාවට නැටවෙයි අතින් අල්ලගත්තම, ඕනනම් සුදු සීයට කියල ගැලපෙන් බීමක් අහගන්ඩකො හොදට නැටවෙන :D;)
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    ඒ වෙලාවට නැටවෙයි අතින් අල්ලගත්තම, ඕනනම් සුදු සීයට කියල ගැලපෙන් බීමක් අහගන්ඩකො හොදට නැටවෙන :D;)

    Netawei thamai.anthimata nadaththu gasthu denna wenne