~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    මට ඉනුකවයි සයෝවයි විතරයි බන් උබලගෙන් එකේ හොයා ගන්න පුලුවන්...අනික් සෙට් එක හෙන අමාරුයි අදුන ගන්න..
    :eek::eek::shocked::shocked::shocked:
    monada yko me danne
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    ඔන්න බලපන් හොද මිනිහෙක් වගේ හැසිරෙන්න ගියාම මුන් මඩ ගහනවා:(:(..ටිටිව උනත් කොන් කරන්න හොද නැ ..ටිටිගේ වැරදි ගතියයි කොන් කරන්න ඕන:yes::yes: ..එ ආදර්ශය දෙන්නයි මන් සමාව ගත්තේ :cool:

    :cool::cool:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ආදරණිය චුටි අයියේ....
    අද ඔයගේ ජිවිතේ ලස්සන ඒ වගේම ආදරණිය දවසක්.ඔයා මට ඉපදුනු දවසේ ඉදලා තාත්තා කෙනෙක්ගේ ආශිර්වාද,සහොදරයෙක්ගේ ආදරය,රැකවරනය,යාලුවෙක්ගේ විස්වාසය කිසිම අඩුවක් නැතිව දුන්නා.චුටි අයියා කිවට ඔයයි මගේ ලොකු අයියා... ඔයගේ ජිවිතේ මේ වටින දවසේ ඔයගේ චුටි නන්ගි හදවතින්ම සුභ පතන්වා....


    :eek::eek::eek:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මොන වැඩේද බන්.නිකන් සයිකෝ වගේ.පොඩ්ඩක් මාව අප්ඩේට් කරපන්.

    මට තේරෙන්නෙත් නෑ බන්
    sayo nanda ara parana kiriya cht thread 1ta gihin eke wali yana thanak kiyala dana danama..ekarala e cht 1 waradi pennala..ara cht eka dapu porath hena araganna ena dial ekakne..sayota uth anan manam kiyala..

    mama mage yaluwekta mokekwat monawath kiyanawata asa na ..rosi hari innakan dakkane.ekekta monawath kiyanna dunne na..sayo illan kala tiyanawa dakkama yaka nagga :(