සන්තෝසෙන් ඉන්න තනිකඩ මිනිස්සුන්ගේ නිදහස නැති කරන්න එපා ඔය වැරදි උපදෙස් දීලා


ඔපීසියේ කෙල්ලෝ නෑ.මායි තව දෙන්නෙකුයි (එකියක් කෙල්ලෙක් 32 වයස ). බොසයි බොසාගේ ගෑනියි විතරයි ඉන්නේ.ට්‍රිප් එකක් වත් යන්න ඕනි.අපි ඉතින් වටේම ඇවිදිනව.ඒ යන තැන්වල කෙල්ලෝ අපිට අල්ලන්න පුලුවන් ඒවා නෙමෙයි.අඩුම ඇලියන් එකක් වත් අරන් යන්න ඕනි.

කොමද පුති අභිමානය
[/url][/IMG]![]()
salli mulata dala ganu illannath epa ganu langata yannath epa.
thanikadakama hondayi hari kena labenakam![]()
ඒ දැන් බියර් හෙන සවුත්තුයිනේ බන්.ටයිගර් එකක් ගැහුවා ගිය ඉරිදා.පට්ට තිත්තයි.කාල්ස්බර්ග් ස්පෙශ එකත් හෙන තිත්තයි.මොනාද හොඳ බියර් එකක් තියෙන්නේ.
Mama nam gahanne stout witarai ban. Anith ewa mata set wenne na. Apple rider kiyala ekak thiyanawa. Eka poddak balapan. Mama nam beela na
ආන්න ඒකයි මම මෙහෙම ඉන්නේ.සල්ලි ඇත්තෙත් නෑ.තිබුනත් ඒවා පෙන්නලා ගෑනු හොයන්න යන්නේ නෑ.
Doppelbockඒ දැන් බියර් හෙන සවුත්තුයිනේ බන්.ටයිගර් එකක් ගැහුවා ගිය ඉරිදා.පට්ට තිත්තයි.කාල්ස්බර්ග් ස්පෙශ එකත් හෙන තිත්තයි.මොනාද හොඳ බියර් එකක් තියෙන්නේ.
ස්ටුවට් එක ඔක්කෝටම වඩා තිත්තයිනේ බන්.කොහොමද ඕක බොන්නෙ.
Alion pennala ganu set karaganna thanak thanak thiyanawa nm poddak kiyahanko![]()


ඇය් උබමනෙ කිවෙ
athule nam natuwa athi. rata yana minissu athe aran enawaමේ මොකක්ද.සිරිලංකාවේ ගන්න තියෙනවද?