~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දන්නේ නෑ උපුලානන්ද කිවේ අද හවස උඹේ කොටහළු මංගල්ලේ වෙනුවෙන් පාටියක් තියෙනව කියල. මම බලු දන්වැලකුත් ගත්තා තෑග්ගට දෙන්න :baffled:

    ඔය මිනිහා මාව කඩේ යවල කියල තියෙන දේවල්:angry::angry:
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    දන්නේ නෑ උපුලානන්ද කිවේ අද හවස උඹේ කොටහළු මංගල්ලේ වෙනුවෙන් පාටියක් තියෙනව කියල. මම බලු දන්වැලකුත් ගත්තා තෑග්ගට දෙන්න :baffled:

    aparade mu jambu gahen penala kiwama math rep dunna partyata enna wenne nethi nisa
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රිදීගම තියෙන්නේ මාතලේ ද

    රිදී ගම තියෙන්නේ කුරුනෑගල.කුරුනෑගල කිවුවට ටව්මේ ඉඳන් පැය එකහමාරක විතර ඇතුලට යන්න ඕනි.රිදී විහාරය තියෙන්නේ එහේ.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    හම්මේ මෙතන නරියි හූනොයි බලු කුක්කොයි මිණීමරුවොයි ඉස්ටු දාගත්ත උනුයි යකා නටල ඒ ටිකට...
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    රිදී ගම තියෙන්නේ කුරුනෑගල.කුරුනෑගල කිවුවට ටව්මේ ඉඳන් පැය එකහමාරක විතර ඇතුලට යන්න ඕනි.රිදී විහාරය තියෙන්නේ එහේ.

    පැය 1.5:lol: බස් එකේ යන්ඩත් පැයක් යන්නෙ නෑ.වාහනේකනම් පැය බාගයයි
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හම්මේ මෙතන නරියි හූනොයි බලු කුක්කොයි මිණීමරුවොයි ඉස්ටු දාගත්ත උනුයි යකා නටල ඒ ටිකට...

    දේවාලේ සත්තු වත්තක් කරලා.මුන් සේරම පන්නලා දාලා දේවාලේ සීල් කරන්න ඕනි.