දන්නේ නෑ උපුලානන්ද කිවේ අද හවස උඹේ කොටහළු මංගල්ලේ වෙනුවෙන් පාටියක් තියෙනව කියල. මම බලු දන්වැලකුත් ගත්තා තෑග්ගට දෙන්න
ඔය මිනිහා මාව කඩේ යවල කියල තියෙන දේවල්

දන්නේ නෑ උපුලානන්ද කිවේ අද හවස උඹේ කොටහළු මංගල්ලේ වෙනුවෙන් පාටියක් තියෙනව කියල. මම බලු දන්වැලකුත් ගත්තා තෑග්ගට දෙන්න

අද උයා වගේ වයසක පරලොව ගිය අයට පින් දුන්න එක කරේඌයි බන් ඒක සැර වැඩි නැද්ද

අද උයා වගේ වයසක පරලොව ගිය අයට පින් දුන්න එක කරේ![]()
අද කම්පියුටරේ නෑනෙ .අපරාදෙ ගේන්ඩ තිබ්බෙ![]()
මාතලේ බන්. අර නාකියට කීවෙ එහේ ආව කියල![]()
දන්නේ නෑ උපුලානන්ද කිවේ අද හවස උඹේ කොටහළු මංගල්ලේ වෙනුවෙන් පාටියක් තියෙනව කියල. මම බලු දන්වැලකුත් ගත්තා තෑග්ගට දෙන්න
කොට්ටක් පයින්න තිබ්බා 5 ක් තිබ්බනම්![]()

රිදීගම තියෙන්නේ මාතලේ ද
රිදී ගම තියෙන්නේ කුරුනෑගල.කුරුනෑගල කිවුවට ටව්මේ ඉඳන් පැය එකහමාරක විතර ඇතුලට යන්න ඕනි.රිදී විහාරය තියෙන්නේ එහේ.
බස් එකේ යන්ඩත් පැයක් යන්නෙ නෑ.වාහනේකනම් පැය බාගයයිuba medical report okkoma gaththada?
හම්මේ මෙතන නරියි හූනොයි බලු කුක්කොයි මිණීමරුවොයි ඉස්ටු දාගත්ත උනුයි යකා නටල ඒ ටිකට...
aparade mu jambu gahen penala kiwama math rep dunna partyata enna wenne nethi nisa