~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පල පල බොරු නොකියා.මම ඔහේ ඇවිත් තියෙනවනේ.

    පැය එක හමාරක්.උබට පිස්සුද.:lol:පාර හදන්ඩ කලිංවර්හ් පැය එකහමාරක් ගියේනෑ. රිදීගමට එන්ඩ. අපි ගෙදර ඉදල පානගමුවට එන්ඩත් පැයක් යන්නෙනෑ:lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රිදී ගම තියෙන්නේ කුරුනෑගල.කුරුනෑගල කිවුවට ටව්මේ ඉඳන් පැය එකහමාරක විතර ඇතුලට යන්න ඕනි.රිදී විහාරය තියෙන්නේ එහේ.
    ඒකනේ කුරුනෑගල තමා මතක්වෙන්නේ රිදී විහාරේ කිවම :yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    eka parayek mata kiwwane army ekata yanakota ganna medical ekatath wada details gannawa kiyala.:sorry:

    :lol:ඇස් බලනවා අර අකුරු කියවන්ඩ පුලුවන්ද කියල. දත් බලනවා. නරක් වෙලානම් ගලවයි. ලේ බලනවා. උස බර මනිනවා. එච්චරයිද කොහෙද
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :lol:ඇස් බලනවා අර අකුරු කියවන්ඩ පුලුවන්ද කියල. දත් බලනවා. නරක් වෙලානම් ගලවයි. ලේ බලනවා. උස බර මනිනවා. එච්චරයිද කොහෙද
    අරක චෙක් කරේ නැද්ද සමාජ රෝග තියෙනවද බලන්න :P
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    :lol:ඇස් බලනවා අර අකුරු කියවන්ඩ පුලුවන්ද කියල. දත් බලනවා. නරක් වෙලානම් ගලවයි. ලේ බලනවා. උස බර මනිනවා. එච්චරයිද කොහෙද

    :D aruwa ahuweddenko.okata honda bite ekak dennama wenawa