~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

Rosaine_Doll

Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness

    ඔයාගෙ Birthday එක තිබ්බද ලගදි...

    apita wish karanna kawuruth nah :(

    ඕ ශිට් ඕ පාක්.. නිව්‍ යෝක්..? :shocked: හ්ම්ම්.. කමක් නෑ.. එහේ ගිහිල්ලත් නෑ මම. මොකක්ද ස්ටේට් එක? ඔයා NY ද ඉන්නේ? මම හිතුවේ Japan කියලා. :confused:

    inne japan thama
    ny wala wedding eka ganne :)
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඌට පිස්සු බන් ආතල් එකට හදපු එක ඌ හිතලා කිරියට වැඩක් දෙන්න හැදුවා කියලා. .
    වෙබ් ගැන හෝඩිය නොදන්න එකෙක්. . :D
    උබ කිරියට වැඩක් දෙන්න ගිහින්ලු නේද :rofl::rofl:මොනවද මනුස්සයෝ කැත වැඩ කරන්නේ :rofl::rofl::lol::lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නිවනට සිත ඇති පින්වතෙක් සිටිනම් මෙම පිටුව බලන්න (2 පේජ් බලන්න මමත් recommend කරන තැනක විස්තර එකේ තියනවා :baffled:)
    http://www.elakiri.com/forum/showthread.php?t=1615843
    මොකෝ කියන්නේ පෝය දවසේ බණක් කියමුද දේවාලේ :P