~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මොකෝ කියන්නේ පෝය දවසේ බණක් කියමුද දේවාලේ :P
    මම ලෑස්ති ..එත් ඉන්න යාළුවො ටික දාලා යන වැඩක් ..මේ කියන විදියට පුලුවන්ද ජිවත් වෙන්න කියලා ගොඩ දෙනෙක් කියනවා සත්තයි :baffled::baffled:
     
    • Like
    Reactions: rm1980

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,778
    21,089
    113
    adala nene
    මම ලෑස්ති ..එත් ඉන්න යාළුවො ටික දාලා යන වැඩක් ..මේ කියන විදියට පුලුවන්ද ජිවත් වෙන්න කියලා ගොඩ දෙනෙක් කියනවා සත්තයි :baffled::baffled:
    ane ube bana :rofl::rofl::P:P
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ගිහි ජීවිතේ සාර්ථක කරගන්න ඒවා වැදගත් නෙ :P
    :P:P මේවා කරනවානම් නිකම්ම ගිහි ජිවිතේ සාර්ථකයි ..උබේ කෙල්ලත් ලෝකේ හොදම කොල්ල උබ කියලා හැමදාම කියාවි :cool:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම ලෑස්ති ..එත් ඉන්න යාළුවො ටික දාලා යන වැඩක් ..මේ කියන විදියට පුලුවන්ද ජිවත් වෙන්න කියලා ගොඩ දෙනෙක් කියනවා සත්තයි :baffled::baffled:
    අනේ හිටපන් :P අර හචිස් මතක් කර කර නාහෙන් අඬන මනුස්සය අනිත්‍ය ගැන බණ කියල වැඩක් තියේද. ඔන්න මම වගේ එකෙක් කිවනන් කමකුත් නෑ
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    අනේ හිටපන් :P අර හචිස් මතක් කර කර නාහෙන් අඬන මනුස්සය අනිත්‍ය ගැන බණ කියල වැඩක් තියේද. ඔන්න මම වගේ එකෙක් කිවනන් කමකුත් නෑ
    :lol::lol::lol::lol:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,778
    21,089
    113
    adala nene
    අනේ හිටපන් :P අර හචිස් මතක් කර කර නාහෙන් අඬන මනුස්සය අනිත්‍ය ගැන බණ කියල වැඩක් තියේද. ඔන්න මම වගේ එකෙක් කිවනන් කමකුත් නෑ
    ridei godaak :rofl::rofl::rofl: