~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මේකේ ඉන් නැතුව පල අර කෑල්ලගේ හංසයෝ බලන්ට :baffled::baffled:මේකේ හිටියා කියලා උගුදුවෙක්වත් පේනවද :rofl:

    අද ටොප් එක වැඩක් නෑ.. ඔක්කෝම කවර්ඩ්. අනේ මන්දා මට නම් ඔව්වා එලියේ දාන් හිටයත් වැඩක් නෑ බන්. මගේ කෙලීගේ එව්වා හොදා.. :sorry::rolleyes::rolleyes:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    අද ටොප් එක වැඩක් නෑ.. ඔක්කෝම කවර්ඩ්. අනේ මන්දා මට නම් ඔව්වා එලියේ දාන් හිටයත් වැඩක් නෑ බන්. මගේ කෙලීගේ එව්වා හොදා.. :sorry::rolleyes::rolleyes:

    udema wal hita kiler puthge
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,778
    21,090
    113
    adala nene
    අද ටොප් එක වැඩක් නෑ.. ඔක්කෝම කවර්ඩ්. අනේ මන්දා මට නම් ඔව්වා එලියේ දාන් හිටයත් වැඩක් නෑ බන්. මගේ කෙලීගේ එව්වා හොදා.. :sorry::rolleyes::rolleyes:
    :P:P:P
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    අර ඇරෝ කාරයා තමා කොල්ලන්ගේ වල් හිත් ඇති කරන්නේ.. උඩින් බණ කියලා යටින් වල් හිත ප්‍රබෝදමත් කරනවා.. :angry:
    :P
    වැඩිය ඕනේ නෑ , එළකිරි එකේම කොච්චර කෙල්ලොන්ට පැණිය දානවද? ටිටී අන්ටිටත් පැණිය දාපු එකා
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    :P
    වැඩිය ඕනේ නෑ , එළකිරි එකේම කොච්චර කෙල්ලොන්ට පැණිය දානවද? ටිටී අන්ටිටත් පැණිය දාපු එකා

    ඒකනේ.. ගෙදර යන්නත් හැදුවා බණ කියලා දෙන්න. උට හරියට භාවනා කරන ඉරියව් එහෙම කියලා දෙන්න ඕනා ලු.. :rofl::rofl:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    හපොයි කඹයක් ගෙනෙල්ලා ඉක්මනට :shocked:
    2.gif

    ඒකනේ.. ගෙදර යන්නත් හැදුවා බණ කියලා දෙන්න. උට හරියට භාවනා කරන ඉරියව් එහෙම කියලා දෙන්න ඕනා ලු.. :rofl::rofl:
    :shocked:හම්මේ... සිරාද ? මු වගේ එකෙක්.... කියලදෙයි ඉරියව් මේන් කියලා
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අනේ හිටපන් :P අර හචිස් මතක් කර කර නාහෙන් අඬන මනුස්සය අනිත්‍ය ගැන බණ කියල වැඩක් තියේද. ඔන්න මම වගේ එකෙක් කිවනන් කමකුත් නෑ
    ඔතන තමා මචෝ මටත් සැහෙන කාලයක් වැරදුනේ ..රහතන් වහන්සේ කෙනෙක් නිවන් දකිනවා කිව ගමන් හිතාගෙන අපිට මෙහෙම ඉන්න පුලුවන්ද ..මෙහෙම ඉන්න ඕනනම් මොකටද මනුස්සයෙක් උනේ ජොලියක් කරන්නන බැරිනම් මොන කෙහෙල්මලට ඉපදුනාද කියලයි හිතුනේ ..

    නමුත් ඔය හිතන් හිටි ඒවා වැරදුනේ මාර්ග පල මොනාද කියලා දන ගත්තාම ..උබ ඔය කියලා තිය කෙල්ලෝ ගැන කාම වස්තු ගැන ආසාව නැති වෙන්නේ අනාගාමි උනාම එහෙම නොවුන සෝවාන් සකුර්දාගාමි අයටත් කාම වස්තු පිළිබද ආසාව තියනවා :baffled::baffled:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    ridei godaak :rofl::rofl::rofl:

    තලා උනාද මන්ද සුදු ඊතලේ :sorry:
    රත්තොට ගියෙමි දැන් ආවේ :cool:උබලා මොනා කිවත් මන් තරහා වෙනවද ??මන් වැරදි කරනවානම් උබලා කියන්න එපයි ..නැත්තන් මන් නිකන් වැඩි බන කියනවා වගේනේ ..මන් කර කර උබලට එපා කියනවනම් .මන් මොනවත් කරන්න එපා කියලා නැනේ ;)
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ආරංචියක් ආවා මාතලේ කොල්ලෙක් ලිදේ පැනලා කියලා :sorry:
    :P:Pමමනම් සිය දිවි හානි කරගන් නෑ මොනවා වුනත් :baffled::baffled:
    අර ඇරෝ කාරයා තමා කොල්ලන්ගේ වල් හිත් ඇති කරන්නේ.. උඩින් බණ කියලා යටින් වල් හිත ප්‍රබෝදමත් කරනවා.. :angry:
    එකනම් වැරදි වැඩක් තමා බන් ...ඕක අඩු කරගන්න ඕන.කෙල්ලෝ ගැන වල් කතා කියන්න හොද නැ :sorry::sorry:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔතන තමා මචෝ මටත් සැහෙන කාලයක් වැරදුනේ ..රහතන් වහන්සේ කෙනෙක් නිවන් දකිනවා කිව ගමන් හිතාගෙන අපිට මෙහෙම ඉන්න පුලුවන්ද ..මෙහෙම ඉන්න ඕනනම් මොකටද මනුස්සයෙක් උනේ ජොලියක් කරන්නන බැරිනම් මොන කෙහෙල්මලට ඉපදුනාද කියලයි හිතුනේ ..

    නමුත් ඔය හිතන් හිටි ඒවා වැරදුනේ මාර්ග පල මොනාද කියලා දන ගත්තාම ..උබ ඔය කියලා තිය කෙල්ලෝ ගැන කාම වස්තු ගැන ආසාව නැති වෙන්නේ අනාගාමි උනාම එහෙම නොවුන සෝවාන් සකුර්දාගාමි අයටත් කාම වස්තු පිළිබද ආසාව තියනවා :baffled::baffled:

    ආසාව හරිහමන් ගැලපෙන හොද එකියක්ටවත් තිබ්බනම්ං කමක් නෑ:rofl::rofl: