~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    අර ඇරෝ කාරයා තමා කොල්ලන්ගේ වල් හිත් ඇති කරන්නේ.. උඩින් බණ කියලා යටින් වල් හිත ප්‍රබෝදමත් කරනවා.. :angry:

    u wal wela madiwata anek unuth wala karanna hadanawa
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :P
    වැඩිය ඕනේ නෑ , එළකිරි එකේම කොච්චර කෙල්ලොන්ට පැණිය දානවද? ටිටී අන්ටිටත් පැණිය දාපු එකා
    පැණි හලන එකනම් මේ ආත්මේ නවතීද කියලා මටත් සැකයි ..එක උපතින්ම ආව එකක්ද මන්දා හැබැයි බණක් කියන වෙලාවට ලෝකේ ලස්සනම කෙල්ල මන් ඉස්සරහ හිටියත් එ වෙලේටනම් පැණි හලන් නැ :baffled::baffled:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    පැණි හලන එකනම් මේ ආත්මේ නවතීද කියලා මටත් සැකයි ..එක උපතින්ම ආව එකක්ද මන්දා හැබැයි බණක් කියන වෙලාවට ලෝකේ ලස්සනම කෙල්ල මන් ඉස්සරහ හිටියත් එ වෙලේටනම් පැණි හලන් නැ :baffled::baffled:
    ko ban numbers? thaama naa
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හපොයි කඹයක් ගෙනෙල්ලා ඉක්මනට :shocked:
    :baffled::baffled::baffled:
    ඒකනේ.. ගෙදර යන්නත් හැදුවා බණ කියලා දෙන්න. උට හරියට භාවනා කරන ඉරියව් එහෙම කියලා දෙන්න ඕනා ලු.. :rofl::rofl:
    පුලුවන්නම් ඔලුවෙන් හිටන් හරි භාවනා කරන්න :cool:
    2.gif



    :shocked:හම්මේ... සිරාද ? මු වගේ එකෙක්.... කියලදෙයි ඉරියව් මේන් කියලා
    :P:Pයකෝ මුන්නම් පාප මිට්‍රයෝ මේ ඩින්ගට මාව නැති කරලම දාලා :( මාව ඉන්න වෙලාවේ ලිදවල් වලට දාහන් ..නැති වෙලාවේ මගේ අදහස් නොකා :P
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    dio eke awillada? pulsur eka kiwwe mokakda?
    ඩියෝ එකේ තාම නැ පල්සරේ කිවේ අර මන් fb එකේ ෆොටෝ දාපු එක එක කලින් තිබ්බේ උතුරු පළාත ..එක මද්‍යම පළාත විදියට වෙනස් කරලා එවලා :baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔතන තමා මචෝ මටත් සැහෙන කාලයක් වැරදුනේ ..රහතන් වහන්සේ කෙනෙක් නිවන් දකිනවා කිව ගමන් හිතාගෙන අපිට මෙහෙම ඉන්න පුලුවන්ද ..මෙහෙම ඉන්න ඕනනම් මොකටද මනුස්සයෙක් උනේ ජොලියක් කරන්නන බැරිනම් මොන කෙහෙල්මලට ඉපදුනාද කියලයි හිතුනේ ..

    නමුත් ඔය හිතන් හිටි ඒවා වැරදුනේ මාර්ග පල මොනාද කියලා දන ගත්තාම ..උබ ඔය කියලා තිය කෙල්ලෝ ගැන කාම වස්තු ගැන ආසාව නැති වෙන්නේ අනාගාමි උනාම එහෙම නොවුන සෝවාන් සකුර්දාගාමි අයටත් කාම වස්තු පිළිබද ආසාව තියනවා :baffled::baffled:
    හා හා මම විහිලුවට කිවේ සීරියස් වෙන්න ඕනේ නෑ අපි. :P

    ආය හචිස්ව මතක් වෙන මතක් වෙන සැරේට අනිත්‍ය මෙනෙහි කරපන් එතකොට හරි :yes:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ඩියෝ එකේ තාම නැ පල්සරේ කිවේ අර මන් fb එකේ ෆොටෝ දාපු එක එක කලින් තිබ්බේ උතුරු පළාත ..එක මද්‍යම පළාත විදියට වෙනස් කරලා එවලා :baffled:
    dio eke thaama nadda ?:sorry:
    ehenan mage eka thawa parakku wenawa. issra ikmanata awa