~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අනේ පල පල... කෝ මේ මැස්සා, කුක්කා, ip ??? හිටියානන් කියලා දෙයි අරොට පපුවේ අමාරුව ආපු හැටි


    මේ ඔයාගේ fb page එක දාන්න... අර පොඩි ඇදුම් මහන්නේ රෙදි මොන වර්ගයේද?

    අතමිටමොලවලා බිත්තියේ ගහගෙන ඌව කරගෙනත් හිටියේ:yes: