7.6 Billion Loss - CEB

monson

Well-known member
  • May 7, 2007
    24,955
    27,061
    113
    මේ මුල් නැව් 4 පාඩුවයි plant එකට වෙච්ච damage එකයි. ඊළඟ නැව් 4 ඊටත් බාලයි. ඔය CEB report එකත් එලියට එයි.
    Y6UrlCg.jpeg

    xTSb76Y.jpeg

    j9jDiyz.jpeg

    H98mmlK.jpeg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,167
    71,723
    113
    අපිට කියලා තියෙන්නේ සඟ සමුළුව thread එකේ විතරක් reply කරන්න කියලා.. මේකට තවම guidelines ආවේ නෑ..
    ඉස්සරහ තියෙන බිම්බෝම්බ සුද්ද වෙන්න යවන සිප්පි කාඩර් එක වත් නැද්ද එලියට බස්සන්න? උන්ටත් ලැජ්ජද මේකට එන්න 🤭 🤭
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,577
    98,574
    113
    ඉස්සරහ තියෙන බිම්බෝම්බ සුද්ද වෙන්න යවන සිප්පි කාඩර් එක වත් නැද්ද එලියට බස්සන්න? උන්ටත් ලැජ්ජද මේකට එන්න 🤭 🤭
    @shenat එනව ඔය කවුරු නැත්තත්. තාම ගෑස් හොයනව ඇති.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,577
    98,574
    113
    aththatama pakshaya thamai mewata wagakiyanna ona, mokada rate minisuu kathire gahanne pakshe lakinakatane, dan ko www.npp.lk
    terminate karala moko? minissunge wiswase over kiyala unma piligena da?
    NPP කියල මගුලක් ගෙනාවෙම හරක් ටික දිගේලි කරගන්න දැන් ඉතින් බම්බුවට ඔය සයිට් නඩත්තු කරන්නද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,577
    98,574
    113

    කොට මිනිහව විශ්වාස කරන්නම එපා යැයි බලශක්ති ඇමති පාර්ලිමේන්තුවෙදි පවසයි...😜

    අහෝ අනුර...!!!

    ප්‍රශ්න එනකොට මුන් නානව ලෙසටම.
    මුන්ට පුරුදු ප්ලේන්ටි බිබී වටෙ මේස සාකච්ඡා කර කර කාලෙ කන්න විතරයි
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,894
    15,205
    113
    ප්‍රශ්න එනකොට මුන් නානව ලෙසටම.
    මුන්ට පුරුදු ප්ලේන්ටි බිබී වටෙ මේස සාකච්ඡා කර කර කාලෙ කන්න විතරයි

    මට හිතෙන්නේ පාර්ලිමේන්තුවෙම අවුලක් තියෙනවා.
    මොකා ඔතනට ගියත් හානවා.
    ඇදගෙනම නාන්නෙ හොඳම එකෙන්. 😄
    රනිල්ටත් උනා නේ. බලේ එද්දී මොලේ ගියා.

    @Lovtus ගිහිල්ලා ඔතන වාස්තු බලලා හදපංකෝ. රට වෙනුවෙන් ❤️
    සුද්දා හදද්දී මොකක් හරි හූනියමක් කරලා තියෙනවා 😄
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,838
    31,621
    113
    මට හිතෙන්නේ පාර්ලිමේන්තුවෙම අවුලක් තියෙනවා.
    මොකා ඔතනට ගියත් හානවා.
    ඇදගෙනම නාන්නෙ හොඳම එකෙන්. 😄
    රනිල්ටත් උනා නේ. බලේ එද්දී මොලේ ගියා.

    @Lovtus ගිහිල්ලා ඔතන වාස්තු බලලා හදපංකෝ. රට වෙනුවෙන් ❤️
    සුද්දා හදද්දී මොකක් හරි හූනියමක් කරලා තියෙනවා 😄
    දියවන්නාවේ භූමි දෝස
     
    • Haha
    Reactions: supun_sg

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,710
    28,638
    113
    මට හිතෙන්නේ පාර්ලිමේන්තුවෙම අවුලක් තියෙනවා.
    මොකා ඔතනට ගියත් හානවා.
    ඇදගෙනම නාන්නෙ හොඳම එකෙන්. 😄
    රනිල්ටත් උනා නේ. බලේ එද්දී මොලේ ගියා.

    @Lovtus ගිහිල්ලා ඔතන වාස්තු බලලා හදපංකෝ. රට වෙනුවෙන් ❤️
    සුද්දා හදද්දී මොකක් හරි හූනියමක් කරලා තියෙනවා 😄
    images
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,219
    2,376
    113
    ප්‍රශ්න එනකොට මුන් නානව ලෙසටම.
    මුන්ට පුරුදු ප්ලේන්ටි බිබී වටෙ මේස සාකච්ඡා කර කර කාලෙ කන්න විතරයි
    මහ පචයා ඉන්දියාවෙ අත් අල්ලං කිරි කිරි බෝලේ කරලා ලංකාවට ඇවිත් කෙලින්ම පාර්ලිමේන්තු ඇවිත් මේවා හෝදන්න සැර කතාවක් කරලා යයි. NPP-AKD fansලට ඊටපස්සෙ මේ ප්‍රශ්න කොහෙන් ගියාද නෑ. සැර කතාව සූප්පු කර කර ඉඳියි.