මචන් මට ලෙන්ස් එකක් ගන්න ඕනේ... 
හිතන් ඉන්නේ ටැම්රෝන් 70-300 VC තියෙන ලෙන්ස් 1ක් ගන්න...

ලංකාවෙන් ගන්න ගියොත් අම්බ ගණන් නේ කියන්නෙ..
එක නිසා වෙන ගෙන්න ගන්න විදියක් බැලුවේ..
ඔය ලෙන්ස් විකුණන එවුන් කොහොමද බන් ගෙන්නන්නේ?... දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකො...
china වල මගේ යාලුවෙක් නම් ඉන්නවා. එයාට කියල ලෙන්ස් එකක් ගන්න පුළුවන්. එත් මෙහාට එවන්න 12,000/=ක් විතර යනවලු.. එහෙම බලද්දී මෙහෙන් ගන්න එක ලාබයි..

දන්න කියන කෙනෙක් ඉන්නවනම් සපෝට් එකක් දීපල්ලා....
ebay එකෙත් මහලොකු ලාබයක් නෑ ...