70-300 Lens

rmpuom

Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    Aulak nemei ban kohomath 250mm pannata passe tikak sharpness eka adui ban oya lense eke. Oke witharak nemei Nikon 55-300 eketh ehemama thamai

    oya 300 mm range eka thiyana hama lens ekakama thiyana nidangath rogayak ooka. mama Canon 70-300 uth use karala thiyanawa Nikon 70-300 uth use karala thiyanawa. okkogema ekai.

    මේ ලෙන්ස් එකේ කොහොමත් කොලිටි ඩ්‍රොප් එකක් නෑ මචන් අනික් ඒවා වගේ. මම පාවිච්චි කරලා තියන නිසයි කියන්නේ. මගේ ළඟ කලින් 55-250 එකක් තිබිලා එකේ ෆුල් ෆෝකස් ගියාම අවුල් එන නිසා ඒක දීලා තමයි මේකට ගියේ. මම පාවිච්චි කරපු හොඳම සූම් ලෙන්ස් එකක් තමයි මචන් මේක. බය නැතුව ගන්න. මේ ලෙන්ස් එකෙන් ගත්තු ෆොටෝ බලන්න මේ ලින්ක් එකට යන්න

    http://photography-on-the.net/forum/showthread.php?t=941292&page=199

    මට නං එහෙම කිසිම අවුලක් ආවේ නෑ මචන් මේ ලෙන්ස් එකෙන්. සිරාවට කියන්නේ.

    ela ela...
     
    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    Nikon eka 56 ta thiyanawa CLAN eka. habai oka 53 k kiyala sure da
    machan mama me dan cl 1k deela umbata kiwwe.. 1 yr warranty thiyenawa
    macho mama CLAN ekatath cl kara.. 56ta thiyenawqa badu..thanks kolu...
     
    Last edited:

    niroshf

    Active member
  • Sep 4, 2007
    568
    131
    43
    1.
    machan retail genious site eke D3200+18-55 VRII 50,500kata vithara ganna puluwan (installments waliin gewanna)
    https://www.retailgenius.com/product/nikon-d3200-24-2-mp-cmos-digital-slr-camera-with-18-55mm
    CameraLK eken 55-200VR lens ekak 24,500/=i
    oya deka gaththoth umbata 75k vithara yanne...

    Orman walin gaththothin 13,000/= withara labai bt warranty nam na kollo...

    2.
    oya 70-300 lens eka immage stabilization (VR) nathi ekak wenna one.. ehemanam eke therumak na.. VR thiyena ekak nam eka labai... VR thiyena lens ekak oya ganata denna ba ban..

    ඕමාන වල දැන් ඔෆර් එකක් යනවා 55-200mm VR ලෙන්ස් එක රුපියල් 26,500/- යි. ඔය ඔෆර් එක කාෆෝ වල ඔෆර් එකක්

    yes... D3200 paranai...e wagema D3300th matchan DX ekak puluwannam D5300 or D5500kata yanna balapan...eka hondai..

    machan mama me dan cl 1k deela umbata kiwwe.. 1 yr warranty thiyenawa

    Ela ela...Okkotoma Thanks !!!
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    photography thamai mage patan gamma. a kaale Digital thibune nehe. okkoma manual. mata thibuna Minolta XGM/X300/X700 camera ui lens godakui

    හෆ්ෆා. මටත් දැන් මුද්‍රණ ලොක්කට අන්කල් කියලා කතා කරන්න වෙයිද දන්නේ නෑ. :P
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,790
    31,590
    113
    හෆ්ෆා. මටත් දැන් මුද්‍රණ ලොක්කට අන්කල් කියලා කතා කරන්න වෙයිද දන්නේ නෑ. :P

    අපි නම් කියන්නෙ ලොකු මාමි කියල බඩා මාමිත් කියන්නෙ එහෙමයි ඈ... :P
     
    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    හෆ්ෆා මාමි දන්න දේවල්... :nerd:

    photography thamai mage patan gamma. a kaale Digital thibune nehe. okkoma manual. mata thibuna Minolta XGM/X300/X700 camera ui lens godakui

    හෆ්ෆා. මටත් දැන් මුද්‍රණ ලොක්කට අන්කල් කියලා කතා කරන්න වෙයිද දන්නේ නෑ. :P

    අපි නම් කියන්නෙ ලොකු මාමි කියල බඩා මාමිත් කියන්නෙ එහෙමයි ඈ... :P

    ha dan oya okkoma mamala kiyapallako balanna mokaada kamathi mama baana karaganna kiyala.. :lol::lol::lol::lol:
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    12294844_935329066561802_4620528590525767924_n.jpg
     
    naape

    Active member
  • Aug 22, 2007
    553
    49
    28
    ඕක නම් පාවිච්චි කරලා නෑ. මම නම් Canon 70-300 Lens එක තමයි පාවිච්චි කරන්නේ.
     
    samanz

    Active member
  • Mar 31, 2009
    524
    68
    28
    Galle
    Machan Lens gannawanam try karala balala ganin, in Sri lanka Cameralk is the best place. If you want the discounted price i can recommend you to them.
    and their service and they will give you free operating training if you are a beginner...

    Natnam Singapore Tama. yana kenekta kiyala genna ganna.. habai one model eka VR/VC hariyata check karala ganna one.

    Oya lens eka nama aulak na itin leda enne usage eka anuwa tama.. zoom barrel eka diga wadi nisa mecanism eke leda enawa full zoom karala tiyeddi watunoth / kohe hari wadunoth.. natnam kisi aulak na but awwe use kaloth rubber grip eka loose wenawa ekath hard use tama... baya wenna deyak na parissamin pawichchi kaloth.
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    Singapore වල බඩු ගණන්, Malasia, Thailand වල වගෙත් පොඩි පොඩි වෙනස් කම් තියෙන්නේ, ඒත් ඔය කොයි රටෙත් මෙහෙට වඩා තරමක් ලාබයි. මහා ලොකු අඩුවක් නෑ. Net එකෙන් ගන්න එක තමා ලාබම. දැනෙන වෙනසක් එතන තියනවා. ebay චෙක් කරලා බලපන්, මේ දවස් වල ගොඩක් offers තියනවා. :)
     
    thanks macho.... mata puluwannam cameraLKlage me lens eke (Tamron 70-300VC) price1 keeyak vithara weida kiyapankoo..
    free training offer karanne camera gannakota vitharai neda ban?
     
    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    Singapore වල බඩු ගණන්, Malasia, Thailand වල වගෙත් පොඩි පොඩි වෙනස් කම් තියෙන්නේ, ඒත් ඔය කොයි රටෙත් මෙහෙට වඩා තරමක් ලාබයි. මහා ලොකු අඩුවක් නෑ. Net එකෙන් ගන්න එක තමා ලාබම. දැනෙන වෙනසක් එතන තියනවා. ebay චෙක් කරලා බලපන්, මේ දවස් වල ගොඩක් offers තියනවා. :)
    e bay eke kohomada ban offers balanne? ...:angry:
    :angry::angry: