මම ඔය සැම්සුන් M series ඊට පස්සේ A series එහෙම පාවිච්චි කරලා තියනවා.ඔක්කොම ඔයා ඔය කියන 70000/80000 රේන්ජ් එකේ ඒවා..ඕවගේ තියන ප්‍රශ්නේ තමයි දවසක් මම.DJI ලගේ Mavic air 2 කියන ඩ්‍රෝන් එක අරගෙන ඒකට fly කරන්න ඕනිවෙන DJI fly app ඇප් එක ඩවුන්ලෝඩ් කරන්න හදනකොට ඒකේ කියනවා ඒ ඇප් එක සපෝර්ට් කරන්නේ සැම්සුන් නම් නෝට් සීරියස් එකයි S සීරියස් එකයි..ඇපල් ෆෝන් ඔක්කොමයි..තව බොහොම පොඩි ෆෝන් වර්ග කිහිපයක් විතරයි..ඒ කියන්නේ dji drone යවන්න පුලුවන් ඔය කියන ෆෝන් වර්ගවල විතරයි..ඔය ලන්කාවේ විකුණන A සහ M සීරියස් ඒවා ඉන්දියාව පකිස්තානය සහ ලන්කාවේ මාකට් එකට පොඩ්ඩක් කොලිටි බාල කරලා හදනවා කියලා කතාවකුත් තියනවා.හදිසියේ ඔය M සීරියස් A සීරියස් ෆෝන් එකක් තියන කෙනෙකුට DJI ඩ්‍රෝන් එකක් යවන්න සෙට් උනොත් ඒක යවාගන්න බෑ..ඔය ෆෝන් කෝකෙත් තියෙන්නේ එකම ස්පීඩ් එක කියලා කතාවකුත් තියනවා..කොහොමත් කියන්න ඕනි උනේ පුලුවන්නම් රට ඉදලා එන කෙනෙකුට කියලා හරි සැම්සුන් ගන්නවනම් නෝට් හරි එස් සීරියස් හරි එකක්ම ගෙන්න ගන්න..අලුත්ම සැම්සුන් එස් 21ultra එකේ international වර්ශන් එක මිඩ්ල්ඊස්ට් රටවල වෙන්නේ ලන්කාවේ රුපියල් 250000/= ඒක මෙහේ 306000/=
කොහොමත් ඉස්සරහට ලන්කාවේ ෆෝන් එකක් ගන්න වෙන්නෙත් නෑ..ගන්න එකක් ඉක්මනට ගන්න..ඔය M 52 එක brandnew වෙන රටක 80ක් වගේ වෙයි..ලන්කාවේ විකුණන ෆෝන් මමනම් සත පහකට ශුවර් කරන්නේ නෑ..
කොහොමත් ඉස්සරහට ලන්කාවේ ෆෝන් එකක් ගන්න වෙන්නෙත් නෑ..ගන්න එකක් ඉක්මනට ගන්න..ඔය M 52 එක brandnew වෙන රටක 80ක් වගේ වෙයි..ලන්කාවේ විකුණන ෆෝන් මමනම් සත පහකට ශුවර් කරන්නේ නෑ..