එහෙම රටක් කියන එක හදල ඉවර කරන්න බෑ නේ බන් ගෙයක් වගේ .එහෙනම් මගේ කමෙන්ට් එක මෙහෙම මාරු කරොත්? එක පාරක් රට හදනව කියල චන්දේ ඉල්ලලා ඉන් රට හැදුවේ නැත්හම්?
කොහොමත් මේ රට මිනිස්සුන්ගේ ආකල්ප හැදෙන විදියට තමයි හොද පැත්ත යන්නනේ .
එක එක පාට ඇදුම් ඇදගෙන මේකෙම ඉන්න උන් උඩම පුටුවට ආව කියලා එහෙම රටක් වෙනස් වෙන්නේ නෑ .
දැන් හෙට ඉදන් රාජ්‍ය ආයතන වල යටි මඩි ගහන උන් වෙන් ජොබ් එකක් හොයගනී ද ?
උන්ගේ ජිවිතේ වියදම් උන් සැලසුම් කරල තින්නේ පඩියට සාපේක්ෂව නෙවෙයි . කොමිස් , යටි මගඩි ඔක්කොම අදාළ කරගෙන .
උන් ඒ ජිවත ආණ්ඩු වෙනස් උනා කියලා නවත්තන්නේ නෑ .