76 වසරක ශාපය සහ පරපුරක සිහින මැරීම.

ChamodhK

Well-known member
  • May 22, 2022
    2,076
    2,388
    113
    22
    ගොඩක් මාලිමාවට චන්දෙ දුන්න අය කියන කතාවක් තමයි අපිට 76 වසරක ශාපය ක් තිබූන බවත් ඒ දේශපලකොකයෝ පරපුරක හීන මැරූ බවත් කියන එක.

    මගේ මෝඩකම නිසාද මන්දා කොහොම කල්පනා කලත් එසේ කියන හේතුව මට තේරුම් ගන්න බැහැ. කරුණාකර පහදා දෙන්න

    PS: මම මාලිමාවට චන්දෙ දුන්නේ නැහැ
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,295
    1
    59,377
    113
    Kaduwela
    කොහොමත් 2.57% පනිට්ටු බයියන්ට ඔව්වා තේරෙන්නේ නෑ.
    වැඩිය හිතන්න යන්න එපා. ජෙප්පො කියනව වගේ එහෙම දෙයක් වෙලා නෑ. රට ඉබේම බංකොලොත් වෙලා.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    හේතුව මට තේරුම් ගන්න බැහැ

    images
     
    • Sad
    Reactions: ChamodhK

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,076
    2,388
    113
    22
    කොහොමත් 2.57% පනිට්ටු බයියන්ට ඔව්වා තේරෙන්නේ නෑ.
    වැඩිය හිතන්න යන්න එපා. ජෙප්පො කියනව වගේ එහෙම දෙයක් වෙලා නෑ. රට ඉබේම බංකොලොත් වෙලා.
    ඇත්ත තමා බයියෙක් වීමේ පාපය
    පොඩි එකා.
    :(
     
    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,076
    2,388
    113
    22
    ඒක ගොඩාක් දිග කතාවක් බන්(බ්‍රෝ,සහෝදරයා)
    කෙටියෙන් කියා දෙන්න බැරිද

    කලින් කෙනෙක් පහදල දීපු ලින්ක් එකක් වීඩියෝ එකක් මොකක් උනත් කමක් නෑ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,794
    167,446
    113
    එකමත් එක රටක
    ආ ඒක චන්දෙට දාපු slogan එකක් විතරයි .
    උනුත් 76 කොටස් කරුවෝ කියලා ඒක උස්සගෙන යන උන්ට මතක නෑ .

    2019දී , ජාතික ආරක්ෂාව උස්සගෙන ගිය
    2024දී 76 අවුරුද්දක් කාපු හොරු අල්ලන්න ඕනේ කියන එක උස්සන් ගියා .

    GE එකේදී බෙදුනේ නැති ස්ථාවර ආණ්ඩුවක් හදමු වගේ දෙයක් උස්සන් යයි .

    ඔය අනිත් උන්ගේ ඕනෑවට කාලෙන් කාලෙට උස්සන් යන වදන් ගැන වැඩිය හිතන්න එපා . 🥱

    උන් ඒ රැල්ලට කියන්නෙ
    උබ ඔව ගැන හිතන්න එපා
    අන්න බල්ලට වගේ තේරුණා !!
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,606
    6,155
    113
    කෙටියෙන් කියා දෙන්න බැරිද

    කලින් කෙනෙක් පහදල දීපු ලින්ක් එකක් වීඩියෝ එකක් මොකක් උනත් කමක් නෑ
    පැරදුන එවුන් චන්දේ ඉල්ලනේ ඇයි කියල කෙටියෙන් කල්පනා කරපන්කෝ... උත්තරේ උබ ලගටම එනව...
     
    • Like
    Reactions: Jack London

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,076
    2,388
    113
    22
    පැරදුන එවුන් චන්දේ ඉල්ලනේ ඇයි කියල කෙටියෙන් කල්පනා කරපන්කෝ... උත්තරේ උබ ලගටම එනව...
    ඉතින් දියුණු රටවලත් පැරදුන අයනේ ආයේ ඉල්ලන්නේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,794
    167,446
    113
    එකමත් එක රටක
    පැරදුන එවුන් චන්දේ ඉල්ලනේ ඇයි කියල කෙටියෙන් කල්පනා කරපන්කෝ... උත්තරේ උබ ලගටම එනව...
    පැරදුන උන් චන්දෙ ඉල්ලන්නේ නැත්නම් මාලිමාව මේ චන්දෙ ඉල්ලන්නේ නෑ නේ බන් ..
    උන් කලින් ඔක්කොම පරාදයි නේ .
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,606
    6,155
    113
    ඉතින් දියුණු රටවලත් පැරදුන අයනේ ආයේ ඉල්ලන්නේ
    තාම උත්තරේ ලඟට ආවේ නෑ... ටිකක වටේ යන්න වෙනවා.. උබේ කමෙන්ට් එකේ තියෙනවා දිවුනු රටවල් කියල වචනයක්.. අපු දුවුනුද නැද්ද??
     
    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,076
    2,388
    113
    22
    තාම උත්තරේ ලඟට ආවේ නෑ... ටිකක වටේ යන්න වෙනවා.. උබේ කමෙන්ට් එකේ තියෙනවා දිවුනු රටවල් කියල වචනයක්.. අපු දුවුනුද නැද්ද??
    මාලිමාවට අනුව අපි දියුණු වෙලා නැහැ. හැබැයි මම හිතනවා අපේ රට තිබ්බට වැඩිය ගොඩක් දියුණුයි කියල. @dilann ගේ තර්කය මගේ තර්කයට වඩා වලංගුයි
     
    • Like
    Reactions: AKI-SL

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,267
    25,008
    113
    tracing Geo-location.. ... ...
    ඕක දාන උන්ටත් වැඩිය idea එකක් නෑ... මේ දවස්වල ඔහොම caption එකක් දැම්මම ඌත් මාලිමාවට දුන්න බුද්දිමතෙක් කියලා social cred එක පොඩ්ඩක් වැඩි වෙනවා.. ඉතිහාසය වෙනස් කරපු පට්ට radical dial එකක් වගේ පේනවා..
    අනුරලා ඇරුනම අනිත් උන් ඔක්කොමලා 76ක් තිස්සේ අපිට කෙලවපු සීන් එකක් තියෙන්නේ... අනුරලා නම් එකට සම්බන්ද නෑ...
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,606
    6,155
    113
    පැරදුන උන් චන්දෙ ඉල්ලන්නේ නැත්නම් මාලිමාව මේ චන්දෙ ඉල්ලන්නේ නෑ නේ බන් ..
    උන් කලින් ඔක්කොම පරාදයි නේ .
    එහෙනම් මගේ කමෙන්ට් එක මෙහෙම මාරු කරොත්? එක පාරක් රට හදනව කියල චන්දේ ඉල්ලලා ඉන් රට හැදුවේ නැත්හම්?
     
    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,076
    2,388
    113
    22
    එහෙනම් මගේ කමෙන්ට් එක මෙහෙම මාරු කරොත්? එක පාරක් රට හදනව කියල චන්දේ ඉල්ලලා ඉන් රට හැදුවේ නැත්හම්?
    ඉතින් රට පුළුවන් හැටියට හදලානේ තියෙන්නේ