763 යි. #CORONA

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 අද දින කොරොනා රොගින් 763 ක් හදුනාගැනේ.
    🔴 තවත් කොරොනා මරණ 8 ක් වාර්තා වේ. #264
    FB_IMG_1610897886400.jpg
    FB_IMG_1610897889601.jpg


    කෙල වෙගෙන එන්නේ සින්හලු.මෙක මෙතනින් නැවැත්තුවේ නැත්තම් ආයේ ගෙදර තමා.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,115
    36,139
    113
    කෑගල්ල
    ගම්මන් පිල ගූ පොන්නයා කිවා නේද උන්ගේ රට ලොක්ඩවුන් කරාට පස්සෙ කට්ටිය ගෙන්නුවේ නෑ කියලා. ඉයෙද පෙරෙදත් ආවා නේද. 🤣🤣🤣 ඔය උඩ ඉන්න පොන්නයාටම හරියනවා
     
    • Haha
    Reactions: Identity

    gama22

    Well-known member
  • Thathwe enna enna naraka athta harenawa. Rajaya geniyanna salli neha ekata ikman salli hoyanna thiyena dewal vikunanna wenawa. Ekai dan oya ekak 51, 49 kiya kiya dagalanne. Rajaye manthrila giraw wage kiyawanawa. Dawasin dawasa agadetamai yanne. Nikan hitahanna ara china wala ekak marila. Eka kotsak ma wahala check kare un dannawa me roge ratakata kelawana uparimenma. ekane ara america wa trumpachi kelolama gedara giye , Gotabaya kiyanne majik karayek newai, mahinda rajapaksha ge malli. Oita wada deyak bala porothu wenna beha me nayakayagen. Athatama ape rata loku arbudayaka inne eka aye katha dekak neha.
     
    • Haha
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,294
    1
    31,952
    113
    - උඩරට -
    Ko ehema ekak dala nane
    දැන් වැඩිය කියන්නේ නෑ නිධන් ගොඩ ගන්න අමාරු නිසා :rofl:

    දැන් වැඩිය කියන්නේ නෑ නිධන් ගොඩ ගන්න අමාරු නිසා :rofl:
    Thathwe enna enna naraka athta harenawa. Rajaya geniyanna salli neha ekata ikman salli hoyanna thiyena dewal vikunanna wenawa. Ekai dan oya ekak 51, 49 kiya kiya dagalanne. Rajaye manthrila giraw wage kiyawanawa. Dawasin dawasa agadetamai yanne. Nikan hitahanna ara china wala ekak marila. Eka kotsak ma wahala check kare un dannawa me roge ratakata kelawana uparimenma. ekane ara america wa trumpachi kelolama gedara giye , Gotabaya kiyanne majik karayek newai, mahinda rajapaksha ge malli. Oita wada deyak bala porothu wenna beha me nayakayagen. Athatama ape rata loku arbudayaka inne eka aye katha dekak neha.
    බොරු කියන්න එපා යකෝ ඔහොම..
    සල්ලි නෑ නෑ ගගා..
    ගෝටාබයට ජන්දේ දුන්නේ හෙටක් වෙනුවෙක් කියලා ඌ දැන් හානවා හරකෙක් වෙලා.
    මෙලෝ රහක් නෑ..
    මුට්ටි දානවා , පැනි බොනවා රජයක් උනාම මේවද කරන්න ඕනී..
    මොන්ගල් හරක් ඉන්නේ..
    රටේ සල්ලි ටික පවුලටම බෙදන් ඉන්නේ..
    අපිත් පොහොට්‍ටුවට ජන්දේ දුන්නේ මේවා බලන්නද..
    ------ Post added on Jan 17, 2021 at 10:47 PM
     
    • Like
    Reactions: buddikagayan

    gama22

    Well-known member
  • දැන් වැඩිය කියන්නේ නෑ නිධන් ගොඩ ගන්න අමාරු නිසා :rofl:



    බොරු කියන්න එපා යකෝ ඔහොම..
    සල්ලි නෑ නෑ ගගා..
    ගෝටාබයට ජන්දේ දුන්නේ හෙටක් වෙනුවෙක් කියලා ඌ දැන් හානවා හරකෙක් වෙලා.
    මෙලෝ රහක් නෑ..
    මුට්ටි දානවා , පැනි බොනවා රජයක් උනාම මේවද කරන්න ඕනී..
    මොන්ගල් හරක් ඉන්නේ..
    රටේ සල්ලි ටික පවුලටම බෙදන් ඉන්නේ..
    අපිත් පොහොට්‍ටුවට ජන්දේ දුන්නේ මේවා බලන්නද..
    ------ Post added on Jan 17, 2021 at 10:47 PM
    😃😃dukai ban isarahata wena de gana pata kannadi galopuwama.
     
    • Haha
    Reactions: charitha2011