7778 බොරු කියා SLT 4G විකිණීම

Status
Not open for further replies.

EK_SheSH

Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    Ithin machan 5000 gewala disconnect karannaKo iwaraine kathawa. Slt eke contract ekak thiyenawa 1 year uba slt eken gatta nan un eka kiyanawa

    e unata api contract sign kare nane.. 7788 neh ekath sign kare :rofl: mama nan bill nogewa inne dan masa 2k. ada disconnect karala thibba. e huttata signal na dan masa 2kaka idan hariyata. complain danmata kisima response ekak na slt maha higanno sirawatama. adsl, fiber karan innatuwa 4g th denna giya hariyata service denna baruwa. :angry:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අම්මෝ මුගෙන් පැකේජ් එකක් ගන්න ඉදියේ වෙලාවට දැන ගත්තෙ.
    අනේ මන්ද බන් මුන් මෙහෙම කරන්නෙ කොහේට අරන් යන්නද මන්දා
    හරි යන් නෑ බං මෙහෙම කරන උන්ට
    :(
     
    • Like
    Reactions: DIY

    akwp

    Member
    Aug 30, 2016
    190
    11
    0
    7788ට ඒච්චර අවුල් ඩයල් එකක් නෙමෙයි
    මෙතන ගොන් වැඩේ කරල තියෙන්නෙ උඹ තමයි
    මොන මෝඩයද බන් නොදන්න‍ෙඅවුරැද්දක් යන්න කලින් ඩිස්කනෙක්ට් කරොත් ගානක් ගන්නව කියල
    උඹ හෙන ගොනෙක්නෙ

    """7788ට ඒච්චර අවුල් ඩයල් එකක් නෙමෙයි""""""""" ------ එච්චරටම අවුල් නෑ..... ටිකක් තමා අවුල්.....:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
    හොරා කාලා , කාලා ඇදල ඉන්න එක තමා අවුල......
     

    vehical pissa

    Active member
  • Nov 2, 2015
    526
    32
    28
    Gampaha
    මම මිට මාස 3කට විතර කලින් SLT 4G router එකක් ගන්න මෙන්න මේ thread එකේ ඉන්න කෙනාට කතා කළා. මට ඕන වෙලා තිබුනේ මාස 3-4කට පාවිච්චි කරන්න portable internet connection එකක්. ඒ මම අධ්‍යාපනික කටයුත්තකට විදෙශගතවෙන්න හිතන් හිටපු නිසා. ගොඩක් SLT connection අවරුද්දකට කලින් විසන්ධි කරද්දී යම් මුදලක් ගන්න නිසා මේක සැකහැර දැනගන්න මම ඇහුවා මට මේක ගොඩක් දුරට මාස 2-3කින් disconnect කරන්න වෙයි එහෙම කරන්න පුලුවන්ද එකට ගානක් යනවද කියල. මෙයා කිව්වා "ආ එක ප්‍රශ්නයක් නෑ එක මට කරලා දෙන්න පුළුවන්" කියල. ඒ විශ්වාසෙ මත තමයි මම මෙයාගෙන් router එක ගත්තේ.

    එත් අද මම මගේ connection එක disconnect කරන්න අහද්දී මෙයා කියනවා "ඕනෑම SLT connection එකක් අවරුද්දකට කලින් disconnect කරනවානම් රු5000ක් යනව" කියල. මම එතකොට කිව්වම "මම ඔයාගෙන් මේක ගන්න කලින් අහලානේ ගත්තේ ඔයා කරලා දෙන්නම් කිව්වනේ" කියල ආඉමත් අර කලින් කිව්ව දේම කිව්වා.

    තවත් කතාකරලා වැඩක් නැති බව තේරුම් ගිය නිසා මම call එක තිබ්බ.

    මට කියන්න තියෙන්නේ මේ විදියට මිනිස්සුන්ව රවට්ටලා තමන් විකුණන දේ කොහොමහරි ඇඟේ ගහන එක මහා පහත් වැඩක්. මම දන්නවා මේ පුද්ගලයා මේකේ senior member කෙනෙක් කියල එත් මට එක අදාළ නැ. මට වෙච්ච අසාධාරණය නිසයි මම මේක දැම්මේ. මහා ලොකුවට thread එකේ නම් දාල තියෙනවා "මගේ service එක ගැන ගත්තු අයගෙන් අහන්න" කියල. call answer කරන එක වෙන්න ඇති service එක මෙයාගේ.

    machan oka kata hari transfer karapan uba eka thmai hodama widiya ban.. ganna kamati ekekut nikan hari dila dapan uge namata harawala...


    mamath router wikunanwa eth boru kiyalanam wikunnane na ban. man shop ekak.. boru kiyala okak wikka wage neme custermer in pase idikattak gnnawat kadeta goda wenne nati wenawa. jiwitheta.. uba kata hari denn abalapan eka hodai ban
     

    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    """7788ට ඒච්චර අවුල් ඩයල් එකක් නෙමෙයි""""""""" ------ එච්චරටම අවුල් නෑ..... ටිකක් තමා අවුල්.....:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
    හොරා කාලා , කාලා ඇදල ඉන්න එක තමා අවුල......

    ado mu ehema boru karana ekek neme. mam muth ekka deal karala thyenawa..
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ඔය මගුලේ එක එක third party dealers ලට රැවටෙන්න එපා බන්. SLT පට්ට චාටර් බන්.
    dialog එවුන් පොඩි packages වලට් වැඩිපුර ගන්නව SLT පොඩි packages වලටත් එකම price එකට දෙනවා කියනවා නේද. උබ දන්නවද SLT උන් web family plus package එකෙන් පහල package වලට home visit කරලා issues fix කරනනැහැ. signal අව්ලක් ආවත් රවුටරේ අවුලක් ආවත් උන්ගේ teleshop එකකට ගෙනියන්න ඕන.

    අනිත් එක්ක උන්ගේ customer service පට්ට චාටර්. මම මගේ තිබ්බ connection එකට complain දාල මාසයක් යනකන් එකෙක් කතා කරේ නෑ අපහු. හදන්න කට්ටියක් එවල තියන්නේ කියල කියනවා එච්චර තමයි.
    සරින් සැරේ call කරහම උන් reminder එකට අලුත් complain එකක් දානවා විතරයි.
    පස්සේ ගත්ත නුගේගොඩ manger කාරයට උදාර කියල එකෙක්. උ customer කෙනෙක්ට කතා කරන්න දන්නැහැ.
    ඔන්න ඔහොමයි උන්ගේ customer service.

    තව එකක් උනා මගේ යාලුවෙක්ට. උ ගත්තේ colombo campus eke ඉන්න dealer ගෙන්. උ රවුටර් එක ගන්න කලින් සිංහලෙන්ම අහල රවුටර් price එක කියාද පලවෙනි මාසේ බිල කියාද විස්තර.
    dialog eke router price 3000 SLT eke 2400 තව පැකේජ් එක ලාභ හින්ද උ අරගන තියන්නේ.
    යාළුවා අහලවත් අරු කියල නැහැ router price එකට vat වදිනවා කියල. එතකොට ඔක්කොම රවුටර් price eka 3400. ඒ මදිවට එක register කරලා තියන්න්නේ උන්ගේ ගමේ branch එකට. SLT එකට කතා කරහම උන් කියනවලු අර රේගිස්ටර් කරපු branch එකට අරන් යන්න කියල.

    ඔය වගේ seen නම් සැහෙන්න තියනවා බන්.
    මම නම් කියන්නේ මොන promotion තිබ්බත් 7788 වගේ third party dealers ලාගෙන් ගන්න එපා බන්.
    උන /item එක විකුණගන්න රටේ නැති බොරු කියනවා. අන්තිමට ඉතින් අපි අනාතයි.
    ඕක තමයි ඇත්ත බන් . මම ජනවාරි ඉදන් කම්ප්ල‍ේන් දානවා එක‍ෙක් අද ව‍ෙනකන් ආව‍ේ නෑ .
     
    • Like
    Reactions: DIY

    TheManFromNowhere

    Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    ඔය මගුලේ එක එක third party dealers ලට රැවටෙන්න එපා බන්.
    SLT උන් web family plus package එකෙන් පහල package වලට home visit කරලා issues fix කරනනැහැ. signal අව්ලක් ආවත් රවුටරේ අවුලක් ආවත් උන්ගේ teleshop එකකට ගෙනියන්න ඕන.

    අනිත් එක්ක උන්ගේ customer service පට්ට චාටර්. මම මගේ තිබ්බ connection එකට complain දාල මාසයක් යනකන් එකෙක් කතා කරේ නෑ අපහු. හදන්න කට්ටියක් එවල තියන්නේ කියල කියනවා එච්චර තමයි.
    සරින් සැරේ call කරහම උන් reminder එකට අලුත් complain එකක් දානවා විතරයි.
    පස්සේ ගත්ත නුගේගොඩ manger කාරයට උදාර කියල එකෙක්. උ customer කෙනෙක්ට කතා කරන්න දන්නැහැ.
    ඔන්න ඔහොමයි උන්ගේ customer service.

    තව එකක් උනා මගේ යාලුවෙක්ට. උ ගත්තේ colombo campus eke ඉන්න dealer ගෙන්. උ රවුටර් එක ගන්න කලින් සිංහලෙන්ම අහල රවුටර් price එක කියාද පලවෙනි මාසේ බිල කියාද විස්තර.
    dialog eke router price 3000 SLT eke 2400 තව පැකේජ් එක ලාභ හින්ද උ අරගන තියන්නේ.
    යාළුවා අහලවත් අරු කියල නැහැ router price එකට vat වදිනවා කියල. එතකොට ඔක්කොම රවුටර් price eka 3400. ඒ මදිවට එක register කරලා තියන්න්නේ උන්ගේ ගමේ branch එකට. SLT එකට කතා කරහම උන් කියනවලු අර රේගිස්ටර් කරපු branch එකට අරන් යන්න කියල.

    ඔය වගේ seen නම් සැහෙන්න තියනවා බන්.
    මම නම් කියන්නේ මොන promotion තිබ්බත් 7788 වගේ third party dealers ලාගෙන් ගන්න එපා බන්.
    උන /item එක විකුණගන්න රටේ නැති බොරු කියනවා. අන්තිමට ඉතින් අපි අනාතයි.
    Umba kiyana sahathika eka aththa. Owa kiyanna giyama ithin api kuhakayi kiyanawa. :angry:
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,138
    20,728
    113
    හස්තිශෛලපුර
    එක තමයි මචන්. අපේ මනුස්සකම මෙයාල දකින්නේ ගොන් ගමක් විදියට අපේ.


    ඕක ගොන් කම තමයි බං.. ලිඛිතව දෙයක් ඉල්ලගනින් ඔයවගේ සීන් වලදී.. අපිට දැන් උබ කියන එකද ඌ කියන එකද විශ්වාස කරන්නේ කියල හිතන්න බෑ..
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    ඩයලොග් රවුටර් නම් කනෙක්ශන් ෆී එකක් නැතුව ගන්න විදියක් තියනවා. ආකේඩ් එකක එකෙක්ගෙන් අහපන් කූපන් එකක් දාල කනෙක්ශන් ෆී නැතුව ගන්න පුලුවන්ද කියලා
    උන් දෙනවා
    මම සහ දන්න එවුන් එහෙම අරන් තියනවා. හැබැයි ක්‍රෙඩිට් ලිමිට් එක 0 යි. මාසයක් ගෙවුවෙ නැති උනු ගමන් ඩිස්කනෙක්ට් කරනවා
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ඕනිම connection එකක් අවුරුද්දක් යනකල් නවත්තන්න බැහැ බන්. අපි ඇග්‍රිමන්ට් සයින් කරන්නෙ අවුරුද්දකට​. ටෙලිකොම්ලගේ නම් රවුටරේ ගිහින් බාර දෙන්නත් ඕනි. හැබැයි දැන් ඩයලොග්ලගේ එහෙම සීන් එකක් නෑලු. මම පෝස්පේඩ් සිම් එකක් ගත්තා.ආකෙඩ් එකේඋන් කිව්වා ඔයාට කැමති ඕනිම වෙලාවක මේක ඩිස්කනෙක්ට් කරන්න පුළුවන් කියලා. උන් කිව්වා ඉස්සරවගේ අවුරුද්දක් යනකල් ඉන්න​ඕනි නෑ කියලා. උබලට ටික කාලෙකින් නවත්තන්න ඕනි නම් ඩයලොග් වගේ එකක් ගනින්.
     

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    මමත් අපේ citylink එක දීලා 4g එකක් ගත්ත ගෙdaර ගෙනත් බැලීනම් සිග්නල් නෑ කෝල් රපුවාම කියනව අපි මෙ හදාගෙන යනව සමහර විට මාසයක් 2ක් විතර සමහර විට 1-2 years යයිලු මම ඩයලොග් මෙබයිල් එකක් අරන් deela 4g එක කොළඹ ගෙනාවා :angry::angry::angry:
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    The person who sold me the router said the connection fee would be discounted after three months of usage.
    Didn't happen though
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    2017 - 08- 27 dapu tread ekak ai bump karala . okata uththara deela serama iwarai. thawa wistharayak ona kenek innawa nam call ekak denna :lol::lol::lol::lol::lol::lol::lol::lol: Siri Lankawa :lol:
     

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    2017 - 08- 27 dapu tread ekak ai bump karala . okata uththara deela serama iwarai. thawa wistharayak ona kenek innawa nam call ekak denna :lol::lol::lol::lol::lol::lol::lol::lol: Siri Lankawa :lol:

    uba slt ekeda weda karanne:D
     
    Status
    Not open for further replies.