Haha your join date tells the whole storylajjai 7778 lajjai
ha haa
you must be joking right ?

Haha your join date tells the whole storylajjai 7778 lajjai

Ithin machan 5000 gewala disconnect karannaKo iwaraine kathawa. Slt eke contract ekak thiyenawa 1 year uba slt eken gatta nan un eka kiyanawa
mama nan bill nogewa inne dan masa 2k. ada disconnect karala thibba. e huttata signal na dan masa 2kaka idan hariyata. complain danmata kisima response ekak na slt maha higanno sirawatama. adsl, fiber karan innatuwa 4g th denna giya hariyata service denna baruwa. 
Join Date: Aug 2017Ane ban
![]()
7788ට ඒච්චර අවුල් ඩයල් එකක් නෙමෙයි
මෙතන ගොන් වැඩේ කරල තියෙන්නෙ උඹ තමයි
මොන මෝඩයද බන් නොදන්නෙඅවුරැද්දක් යන්න කලින් ඩිස්කනෙක්ට් කරොත් ගානක් ගන්නව කියල
උඹ හෙන ගොනෙක්නෙ

මම මිට මාස 3කට විතර කලින් SLT 4G router එකක් ගන්න මෙන්න මේ thread එකේ ඉන්න කෙනාට කතා කළා. මට ඕන වෙලා තිබුනේ මාස 3-4කට පාවිච්චි කරන්න portable internet connection එකක්. ඒ මම අධ්‍යාපනික කටයුත්තකට විදෙශගතවෙන්න හිතන් හිටපු නිසා. ගොඩක් SLT connection අවරුද්දකට කලින් විසන්ධි කරද්දී යම් මුදලක් ගන්න නිසා මේක සැකහැර දැනගන්න මම ඇහුවා මට මේක ගොඩක් දුරට මාස 2-3කින් disconnect කරන්න වෙයි එහෙම කරන්න පුලුවන්ද එකට ගානක් යනවද කියල. මෙයා කිව්වා "ආ එක ප්‍රශ්නයක් නෑ එක මට කරලා දෙන්න පුළුවන්" කියල. ඒ විශ්වාසෙ මත තමයි මම මෙයාගෙන් router එක ගත්තේ.
එත් අද මම මගේ connection එක disconnect කරන්න අහද්දී මෙයා කියනවා "ඕනෑම SLT connection එකක් අවරුද්දකට කලින් disconnect කරනවානම් රු5000ක් යනව" කියල. මම එතකොට කිව්වම "මම ඔයාගෙන් මේක ගන්න කලින් අහලානේ ගත්තේ ඔයා කරලා දෙන්නම් කිව්වනේ" කියල ආඉමත් අර කලින් කිව්ව දේම කිව්වා.
තවත් කතාකරලා වැඩක් නැති බව තේරුම් ගිය නිසා මම call එක තිබ්බ.
මට කියන්න තියෙන්නේ මේ විදියට මිනිස්සුන්ව රවට්ටලා තමන් විකුණන දේ කොහොමහරි ඇඟේ ගහන එක මහා පහත් වැඩක්. මම දන්නවා මේ පුද්ගලයා මේකේ senior member කෙනෙක් කියල එත් මට එක අදාළ නැ. මට වෙච්ච අසාධාරණය නිසයි මම මේක දැම්මේ. මහා ලොකුවට thread එකේ නම් දාල තියෙනවා "මගේ service එක ගැන ගත්තු අයගෙන් අහන්න" කියල. call answer කරන එක වෙන්න ඇති service එක මෙයාගේ.
"""7788ට ඒච්චර අවුල් ඩයල් එකක් නෙමෙයි""""""""" ------ එච්චරටම අවුල් නෑ..... ටිකක් තමා අවුල්.....
හොරා කාලා , කාලා ඇදල ඉන්න එක තමා අවුල......
ඕක තමයි ඇත්ත බන් . මම ජනවාරි ඉදන් කම්ප්ලේන් දානවා එකෙක් අද වෙනකන් ආවේ නෑ .ඔය මගුලේ එක එක third party dealers ලට රැවටෙන්න එපා බන්. SLT පට්ට චාටර් බන්.
dialog එවුන් පොඩි packages වලට් වැඩිපුර ගන්නව SLT පොඩි packages වලටත් එකම price එකට දෙනවා කියනවා නේද. උබ දන්නවද SLT උන් web family plus package එකෙන් පහල package වලට home visit කරලා issues fix කරනනැහැ. signal අව්ලක් ආවත් රවුටරේ අවුලක් ආවත් උන්ගේ teleshop එකකට ගෙනියන්න ඕන.
අනිත් එක්ක උන්ගේ customer service පට්ට චාටර්. මම මගේ තිබ්බ connection එකට complain දාල මාසයක් යනකන් එකෙක් කතා කරේ නෑ අපහු. හදන්න කට්ටියක් එවල තියන්නේ කියල කියනවා එච්චර තමයි.
සරින් සැරේ call කරහම උන් reminder එකට අලුත් complain එකක් දානවා විතරයි.
පස්සේ ගත්ත නුගේගොඩ manger කාරයට උදාර කියල එකෙක්. උ customer කෙනෙක්ට කතා කරන්න දන්නැහැ.
ඔන්න ඔහොමයි උන්ගේ customer service.
තව එකක් උනා මගේ යාලුවෙක්ට. උ ගත්තේ colombo campus eke ඉන්න dealer ගෙන්. උ රවුටර් එක ගන්න කලින් සිංහලෙන්ම අහල රවුටර් price එක කියාද පලවෙනි මාසේ බිල කියාද විස්තර.
dialog eke router price 3000 SLT eke 2400 තව පැකේජ් එක ලාභ හින්ද උ අරගන තියන්නේ.
යාළුවා අහලවත් අරු කියල නැහැ router price එකට vat වදිනවා කියල. එතකොට ඔක්කොම රවුටර් price eka 3400. ඒ මදිවට එක register කරලා තියන්න්නේ උන්ගේ ගමේ branch එකට. SLT එකට කතා කරහම උන් කියනවලු අර රේගිස්ටර් කරපු branch එකට අරන් යන්න කියල.
ඔය වගේ seen නම් සැහෙන්න තියනවා බන්.
මම නම් කියන්නේ මොන promotion තිබ්බත් 7788 වගේ third party dealers ලාගෙන් ගන්න එපා බන්.
උන /item එක විකුණගන්න රටේ නැති බොරු කියනවා. අන්තිමට ඉතින් අපි අනාතයි.
Umba kiyana sahathika eka aththa. Owa kiyanna giyama ithin api kuhakayi kiyanawa.ඔය මගුලේ එක එක third party dealers ලට රැවටෙන්න එපා බන්.
SLT උන් web family plus package එකෙන් පහල package වලට home visit කරලා issues fix කරනනැහැ. signal අව්ලක් ආවත් රවුටරේ අවුලක් ආවත් උන්ගේ teleshop එකකට ගෙනියන්න ඕන.
අනිත් එක්ක උන්ගේ customer service පට්ට චාටර්. මම මගේ තිබ්බ connection එකට complain දාල මාසයක් යනකන් එකෙක් කතා කරේ නෑ අපහු. හදන්න කට්ටියක් එවල තියන්නේ කියල කියනවා එච්චර තමයි.
සරින් සැරේ call කරහම උන් reminder එකට අලුත් complain එකක් දානවා විතරයි.
පස්සේ ගත්ත නුගේගොඩ manger කාරයට උදාර කියල එකෙක්. උ customer කෙනෙක්ට කතා කරන්න දන්නැහැ.
ඔන්න ඔහොමයි උන්ගේ customer service.
තව එකක් උනා මගේ යාලුවෙක්ට. උ ගත්තේ colombo campus eke ඉන්න dealer ගෙන්. උ රවුටර් එක ගන්න කලින් සිංහලෙන්ම අහල රවුටර් price එක කියාද පලවෙනි මාසේ බිල කියාද විස්තර.
dialog eke router price 3000 SLT eke 2400 තව පැකේජ් එක ලාභ හින්ද උ අරගන තියන්නේ.
යාළුවා අහලවත් අරු කියල නැහැ router price එකට vat වදිනවා කියල. එතකොට ඔක්කොම රවුටර් price eka 3400. ඒ මදිවට එක register කරලා තියන්න්නේ උන්ගේ ගමේ branch එකට. SLT එකට කතා කරහම උන් කියනවලු අර රේගිස්ටර් කරපු branch එකට අරන් යන්න කියල.
ඔය වගේ seen නම් සැහෙන්න තියනවා බන්.
මම නම් කියන්නේ මොන promotion තිබ්බත් 7788 වගේ third party dealers ලාගෙන් ගන්න එපා බන්.
උන /item එක විකුණගන්න රටේ නැති බොරු කියනවා. අන්තිමට ඉතින් අපි අනාතයි.

එක තමයි මචන්. අපේ මනුස්සකම මෙයාල දකින්නේ ගොන් ගමක් විදියට අපේ.
2017 - 08- 27 dapu tread ekak ai bump karala . okata uththara deela serama iwarai. thawa wistharayak ona kenek innawa nam call ekak dennaSiri Lankawa
![]()