machan aula tiyenne muu kollanawa nomaga yawanawane ba kiyala tiyana number ekata ganna..muu kiyanne na mobitel welin puluwan kiyala karaganna..ekai aula...kata arala kelinma kiwwanam harine mobitel eken tiyana number ekata ganna puluwan kiyala...
anika oya mugen gatta kiwwa offers gana poddak customer care kata kerela ahanna eeta wada aduwata company eken ganna puluwan..![]()
ඇයි ඌ එහෙම කියන්න උඹ මහරාජා ද? ඌ කරන්නේ බිස්නස් එකක්. උට දෙන දේ තමයි ඌ විකුනන්නේ. මොබිටෙල් එකෙන් තියෙන නොම්බරේට දෙනවා කියලා කියන්න ඌ මොබිටෙල් එකේ නෙවෙයි වැඩ කරන්නේ. එකට තමයි මොබිටෙල් ෂොප් තියෙන්නේ.. ඌ කිව්වද උබට තියෙන එකට දෙන්නේ නෑ උඹ මොබිටෙල් එකෙන් අහන්න එපා කියලා. තොපි වගේ පොඩි දෙකට මිනිහෙට හොරෙක් කියන ළදරුවෝ නිසා තමයි රටක් විදියට ගොඩ යන්න බැරි. තොපිට මෙහෙම reply කරනවට අපිට ගහන්න ඕනේ. තොපිම තමා හොරා කියල පස්සේ හොඳ offer එකක් ආවම හොරෙන් ගිහින් connection ගන්නේ. තොපිට තමුන්ගේ ජාතිය වෙනුවෙන් වත් කැක්කුමක් නැද්ද? හොරෙක් හොරෙක් ගාන්නේ පොඩි දෙයක් හොයාගත්ත කියල. අනික උඹෙන් සල්ලි අරන් පැනලා ගියේ නෑනේ. මිනිහා සල්ලි අරන් අලුත් නොබරෙකට හරි පැකේජ් එකක් දෙනවනේ.
උඹල වගේ මේ ඊයේ පෙරේද එළකිරි ආව එවුන් පොර වෙන්න හදන්න එපා.. මම 2009 ඉඳන් මේකේ ඉන්නවා. තොපි වගේ හිතන්න මනසක් නැති එවුන් මේකේ ඕන තරම් ත්‍රෙඩ් දානවා. 7778 ට මේ මඩ ගහපු මුල් අවස්ථාව නෙවෙයි. එක නිසා කටයි පුකයි වහන් පැත්තකට වෙයන්.
මන් මුගේ යාලුවෙක් වත්, අඳුරන එකෙක් වත් නෙවෙයි. කඩේ යාමකුත් නෙවෙයි. හරි දේ කරන මිනිහෙක් වෙනුවෙන් පෙනී සිටීමක් පමණි.





