7788 කියන sim හොරාට අහුවෙන්න එපා!

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    machan aula tiyenne muu kollanawa nomaga yawanawane ba kiyala tiyana number ekata ganna..muu kiyanne na mobitel welin puluwan kiyala karaganna..ekai aula...kata arala kelinma kiwwanam harine mobitel eken tiyana number ekata ganna puluwan kiyala...

    anika oya mugen gatta kiwwa offers gana poddak customer care kata kerela ahanna eeta wada aduwata company eken ganna puluwan..:angry::angry:

    ඇයි ඌ එහෙම කියන්න උඹ මහරාජා ද? ඌ කරන්නේ බිස්නස් එකක්. උට දෙන දේ තමයි ඌ විකුනන්නේ. මොබිටෙල් එකෙන් තියෙන නොම්බරේට දෙනවා කියලා කියන්න ඌ මොබිටෙල් එකේ නෙවෙයි වැඩ කරන්නේ. එකට තමයි මොබිටෙල් ෂොප් තියෙන්නේ.. ඌ කිව්වද උබට තියෙන එකට දෙන්නේ නෑ උඹ මොබිටෙල් එකෙන් අහන්න එපා කියලා. තොපි වගේ පොඩි දෙකට මිනිහෙට හොරෙක් කියන ළදරුවෝ නිසා තමයි රටක් විදියට ගොඩ යන්න බැරි. තොපිට මෙහෙම reply කරනවට අපිට ගහන්න ඕනේ. තොපිම තමා හොරා කියල පස්සේ හොඳ offer එකක් ආවම හොරෙන් ගිහින් connection ගන්නේ. තොපිට තමුන්ගේ ජාතිය වෙනුවෙන් වත් කැක්කුමක් නැද්ද? හොරෙක් හොරෙක් ගාන්නේ පොඩි දෙයක් හොයාගත්ත කියල. අනික උඹෙන් සල්ලි අරන් පැනලා ගියේ නෑනේ. මිනිහා සල්ලි අරන් අලුත් නොබරෙකට හරි පැකේජ් එකක් දෙනවනේ.

    උඹල වගේ මේ ඊයේ පෙරේද එළකිරි ආව එවුන් පොර වෙන්න හදන්න එපා.. මම 2009 ඉඳන් මේකේ ඉන්නවා. තොපි වගේ හිතන්න මනසක් නැති එවුන් මේකේ ඕන තරම් ත්‍රෙඩ් දානවා. 7778 ට මේ මඩ ගහපු මුල් අවස්ථාව නෙවෙයි. එක නිසා කටයි පුකයි වහන් පැත්තකට වෙයන්.

    මන් මුගේ යාලුවෙක් වත්, අඳුරන එකෙක් වත් නෙවෙයි. කඩේ යාමකුත් නෙවෙයි. හරි දේ කරන මිනිහෙක් වෙනුවෙන් පෙනී සිටීමක් පමණි.
     
    ~ Horizon ~

    Well-known member
  • Apr 17, 2013
    1,109
    340
    83
    ffgfhfjgijkjj
    7788 ගෙන් මං අවුරුදු 4කටත් එහා විතර ගත්ත එකක් තාම පාවිච්චි කරන්නෙ. දන්න එවුන්ටත් අරන් දීල තියනවා. කිසිම අවුලක් නැති ඒවගේම ඕනවෙලාවක ෆෝන් ආන්සර් කරල උදව් කරන පොරක්. හොඳ ස්ර්විස් එකක් දෙන හරියට බිස්නස් කරන පොරක්. :D
    :yes::yes::yes::yes:
     
    shopwaiter

    Well-known member
  • Jan 25, 2019
    976

    paw ban umba
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මම 7788 ගෙන් සිම් අරගෙන තියෙනවා මම හිතන්නෙ දැනට අවුරුදු 4,5කටත් කලින්, මොබිටෙල් 7.50 සිම් එක එයා එලකිරි එකෙ විකුනන්න දාලා තියෙද්දි මුලින්ම ගත්තේ මම(ලු) එයා කිව්ව විදියට,
    තාමත් ඒවා පවිච්චි කරනවා කිසිම අවුලක් වෙලා නෑ, හිත හොද කොල්ලෙක් ව්ංචා කාරයෙක්නම් නෙවෙ,

    පැකෙජ් ගනිද්දිනම් පොඩ්ඩක් mobitel එකෙනුත් අහල බලන්න සමහර එවා තියෙන නම්බර් එකටම චෙන්ජ් කරන්න පුලුවන්,
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ඇයි ඌ එහෙම කියන්න උඹ මහරාජා ද? ඌ කරන්නේ බිස්නස් එකක්. උට දෙන දේ තමයි ඌ විකුනන්නේ. මොබිටෙල් එකෙන් තියෙන නොම්බරේට දෙනවා කියලා කියන්න ඌ මොබිටෙල් එකේ නෙවෙයි වැඩ කරන්නේ. එකට තමයි මොබිටෙල් ෂොප් තියෙන්නේ.. ඌ කිව්වද උබට තියෙන එකට දෙන්නේ නෑ උඹ මොබිටෙල් එකෙන් අහන්න එපා කියලා. තොපි වගේ පොඩි දෙකට මිනිහෙට හොරෙක් කියන ළදරුවෝ නිසා තමයි රටක් විදියට ගොඩ යන්න බැරි. තොපිට මෙහෙම reply කරනවට අපිට ගහන්න ඕනේ. තොපිම තමා හොරා කියල පස්සේ හොඳ offer එකක් ආවම හොරෙන් ගිහින් connection ගන්නේ. තොපිට තමුන්ගේ ජාතිය වෙනුවෙන් වත් කැක්කුමක් නැද්ද? හොරෙක් හොරෙක් ගාන්නේ පොඩි දෙයක් හොයාගත්ත කියල. අනික උඹෙන් සල්ලි අරන් පැනලා ගියේ නෑනේ. මිනිහා සල්ලි අරන් අලුත් නොබරෙකට හරි පැකේජ් එකක් දෙනවනේ.

    උඹල වගේ මේ ඊයේ පෙරේද එළකිරි ආව එවුන් පොර වෙන්න හදන්න එපා.. මම 2009 ඉඳන් මේකේ ඉන්නවා. තොපි වගේ හිතන්න මනසක් නැති එවුන් මේකේ ඕන තරම් ත්‍රෙඩ් දානවා. 7778 ට මේ මඩ ගහපු මුල් අවස්ථාව නෙවෙයි. එක නිසා කටයි පුකයි වහන් පැත්තකට වෙයන්.

    මන් මුගේ යාලුවෙක් වත්, අඳුරන එකෙක් වත් නෙවෙයි. කඩේ යාමකුත් නෙවෙයි. හරි දේ කරන මිනිහෙක් වෙනුවෙන් පෙනී සිටීමක් පමණි.
    Aniwa
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    දැන් ඉතිං උෟ හරි උනත් වැරදි උනත් ඒ බිස්නස් ඵක ඉවරයි..මට මතක් උනේ ධම්මික පෙරේරා කියපු කථාව.ලංකාවේ සිංහල බිස්නස් කාරයො අඩු මේ වගේ කට්ටිය නිසාලු.උඩට ඵනකොට කකුලෙන් අදිනවා..නැත්නම් මානසිකව වට්ටනවා ඵහෙමත් නැත්නම් කියනවා සල්ලි හොයන්නේ කුඩු විකුණනලා කියලා..ගොඩක්ම ජෙප්පොන්ගේ තමා ඔය වගේ බලු කුහක ගති ගුණ තියෙන්නේ..මූත් ජෙප්පෙක් වෙන්න අැති ෂුවර් ඵකට..:rofl:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,786
    1
    9,632
    113
    colombo
    දැන් ඉතිං උෟ හරි උනත් වැරදි උනත් ඒ බිස්නස් ඵක ඉවරයි..මට මතක් උනේ ධම්මික පෙරේරා කියපු කථාව.ලංකාවේ සිංහල බිස්නස් කාරයො අඩු මේ වගේ කට්ටිය නිසාලු.උඩට ඵනකොට කකුලෙන් අදිනවා..නැත්නම් මානසිකව වට්ටනවා ඵහෙමත් නැත්නම් කියනවා සල්ලි හොයන්නේ කුඩු විකුණනලා කියලා..ගොඩක්ම ජෙප්පොන්ගේ තමා ඔය වගේ බලු කුහක ගති ගුණ තියෙන්නේ..මූත් ජෙප්පෙක් වෙන්න අැති ෂුවර් ඵකට..:rofl:

    සිරාවට ජෙප්පන්ට තියෙන්නේ හීන මානය , උන්ගේ නොහැකියාවට තියන එවුන්ට ජීවිත කාලය පුරාම වෛර කර කර මැරිලා යනවා
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Teleshop එකෙන් කිව්වා අපේ පැත්තට 4G තවම හරියට නෑ. ඒනිසා දෙන්න බෑ කිව්වා. පස්සෙ මමත් තිවංකගේ ගෙදරටම ගිහින් SLT 4G Router + Connections 2ක්ම ගත්තා. signal නැත්නම් ආපහු ගන්නම් කියලත් එයා කිව්වා. එදාම Activate කරලා දුන්නා. තවම කිසි අවුලක් නෑ !!
     
    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    7788 gen math DTV Connection 1 Etisalata Data connection ekai gatta

    matath ehema kisi awulak wela nam na. DTV eke registration issue ekak apu welaweth kisi awulak nethuwa wede karala dunna. :)
     
    rangasaman

    Active member
  • Jul 6, 2008
    299
    127
    43
    මම 7788 සිම් අරන්නම් නැහැ. හැබැයි ඩිලස් ලට බැහැ පැකේජ් වෙනස් කරන්න. එයාලය පුලුවනි පෝන් එකකින් sms එකක් ගහලා සිම් ඇක්ටිවේටි කරන්න. පස්සේ ඩොකියුමක්ට් ගියාම රෙජිස්ටර් වෙනවා. දැනට තියෙන පැකේජ් එක වෙන එකකට හරවන්න ඒ අයට ඇක්සස් දීලා නැහැ. ඒකයි ඔය අලුතින් ගන්ක කියන්නේ. ඒ මනුස්සයා අලුතින් සිම් විකුනලා තමා ලාබයක් හොයා ගන්න ඕන.
    හැබැයි සිංගර් මෙගා මොබිටෙල්, ඩයලොග් ආකෙඩ් වල ඉන්න අයට ෆුල් ඇක්සස් තිායනවා පැකේජ් වෙනස් කරන්න, තියෙන සිම් එක වෙන කාගෙ හරි නමට හරවන්න. පැකේජ් වෙනස් කරලා ගන්න ඕනනම් 7788 බැන බැන ඉන්නෙ නැතුව මොබිටෙල් නම් සිංගර් මෙගා එකකට හරි ඩයලොග් නම් ඩයලොග් ආකඩ් එකකට හරි යන්න තිායන්නේ.

    තව එකක් උපාහර ප්‍රිපේඩ් එක විනාඩි 1000 තියෙන එකනම් මම දැකලා තියෙනවා රුපියල් 1000ට විතර තවමත් විකුනනවා නෙටි එකේ ගොඩක් කට්ටිය. මේක 1000ක් දිලා ගන්න ඕන නැහැ. #147# ඩයල් කලාම මාරු වෙනවා ඕනම මොබිටෙල් ප්‍රපේඩ් එකක,

    හච් වල විනාඩි 2500 ක් විතර ගන්න පුලවන් රු 270 කට ද කොහෙද ඒකත් ඕනම සිම් එකකට.

    ඩයලොග් වලත් #678# ඩයල් කරලා අන්ලිමිටඩ් හරි බජට් කෝල් පැක් තියෙනවා.

    විනාඩි 1000 SMS දාහයි එන සිම් එක රුපියල් 395 සිම් එකනම් ඩයලොග් එකෙන් ඇහුවා මම පරන එකට මාරුකරන්න බැහැ කිවුවා ගම්පහ ඩයලොග් එකෙන්. ඒක ඩීලස්ලට දිලා තියෙන ප්‍රමෝෂන් එකක්ලු එහෙම කිවුවෙ 1777 හොට්ලයින් එකෙනුයි, ගම්පහ ඩයලොග් එකෙනුයි.

    මොබිටෙල් නම් පැකේජ් සිංගර් මෙගා වල මොබිටෙල් වලයි, මොබිාටල් වලයි මාරු කරනවා.
     
    Last edited:

    smnadundk

    Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    මනුස්සය හොරෙක් නෙමේ අවුරුදු තුනක විතර ඉදන් මිනිහත් එක්ක ගනුදෙනු කරනව. කනෙක්ෂන් 50ක් 60ක් අරන් තියෙනවා.බිස්නස් වලට.මගේ වැඩ වලටත් ගොඩක් උදව් කරලා තියෙනවා.මොකක් හරි වැරදීමක් වෙන්න ඇති.

    තියෙන එකට ගත්තම උට ලාබයක් නෑනෙ බන්. ඒක නිසා ඌ මාකටින් පාරක් දානව අළුත් ඒවට විතරයි ගන්න පුළුවන් කියල. කලින් අර විනාඩි 1000 සිම් එකත් විකුණන උන් කිව්වෙ එහෙම තමයි.

    මම 7788 (තිවංක) ගෙන් සිම් කීපයක්ම අරන් තියෙනවා. කිසිම අවුලක් නැහැ. විශ්වාසවන්ත පොරක්.

    Mugen dialog tv / 4g connection aran thiyeno..kiwwa widiyatama wade kora.. trusted seller..hamoma 100% perfect na..

    මගේ Bell 4G එකත් ගත්තේ 7788 තමයි... අවුලක් නෑ කිසිම. හොද විශ්වාසවන්ත කොල්ලෙක්...

    7788 ගෙන් මං අවුරුදු 4කටත් එහා විතර ගත්ත එකක් තාම පාවිච්චි කරන්නෙ. දන්න එවුන්ටත් අරන් දීල තියනවා. කිසිම අවුලක් නැති ඒවගේම ඕනවෙලාවක ෆෝන් ආන්සර් කරල උදව් කරන පොරක්. හොඳ ස්ර්විස් එකක් දෙන හරියට බිස්නස් කරන පොරක්. :D

    SLT, Mobitel connection අරන් තියෙනවා.... 2015 ඉඳන් වැඩ කරගන්නවා..... අදටත් use කරන්නේ මේ sim තමයි..... ලගදී Dialog TV connection එකත් ගත්තේ තිවංකගෙන් ....  කිව්ව විදියට වැඩේ කරල දුන්නා....  කිසි අවුලක් වුනේ නෑ අද වෙනකන්.... 100 % genuine....

    7788 nam ehema awul porak nemei ban.
    Mobitel eke company staff nemeine. E hinda porata dan thiyena numbers walata eka hadanna baruwa athi...

    mamath sim 4kata wada gaththa dn aurudu ganak kisi aulak ne.. podi labayak uta giyath mkda bn..
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    1. 7788 මේකේ හෙන කාලයක් ඉඳන් ඉන්න එකෙක්. මම උගෙන් මොනවත් අරන් නෑ, හැබැයි Treads වලින් දැකල තියෙනවා මූ Genuine එකෙක් කියල. ඌ බලු වැඩක් කරා කියල මම අහල නෑ.

    2. 7788 කියල තියෙන්නේ උට Package මාරු කරන්න බෑ කියල නම් ඒ කතාව හරි. Customer care එකෙන් මට කිව්වා උන්ට විතරයි කරන්න පුළුවන් කියල. Connection fee එක 1000යි.

    මේ වගේ සිද්ධියක් අල්ලාගෙන මනුස්සයෙක්ව හම ගහන්න හදන එක අපේ රටේ හැටි. උනේ මොකද්ද
    හරියට දන්නෙත් නෑ, මිනිහෙක්ට බැනල ඌ හොරෙක් කරලා ඔක්කොම සෙල්ලන් දාල ඉවරයි.