~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    නුවර එනවා කීවට ලේසි වැඩක්යැ ගිරි දුර්ග තරණය කරලා දුර ගෙවාගෙන එන්න එපැයි :P
    ඔව්නේ... මුට නුවර එනවට වඩා ලේසි නුවර එළියේ යන එක :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව්නේ... මුට නුවර එනවට වඩා ලේසි නුවර එළියේ යන එක :yes:
    උකුස්සා සති අන්තේ නුවර ආවද :oo: උඹ අපු හින්දද කොහෙද කවදාවත් නැතුව ඊයෙයි අදයි වැස්ස :baffled:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    උකුස්සා සති අන්තේ නුවර ආවද :oo: උඹ අපු හින්දද කොහෙද කවදාවත් නැතුව ඊයෙයි අදයි වැස්ස :baffled:
    අනේ පලයන්... මෙහෙට දැන් දවස් 3ක් තිස්සේ සැරට වහිනවා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනේ පලයන්... මෙහෙට දැන් දවස් 3ක් තිස්සේ සැරට වහිනවා
    අනේ හිටපන් :P උඹලා කොළඹ ඉඳන් එන ගමන් පාර දිගටම වැස්ස එකතුකරගෙන ඇවිත් මෙහෙ අතාරිනවා :baffled: අපිට මෙහෙ ඉන්න නෑ ඉතින්.
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    නුවර එනවා කීවට ලේසි වැඩක්යැ ගිරි දුර්ග තරණය කරලා දුර ගෙවාගෙන එන්න එපැයි :P

    ඔව්නේ... මුට නුවර එනවට වඩා ලේසි නුවර එළියේ යන එක :yes:

    langa nam nuwara thamai.a unata me dawaswala gedarin eliyata bahinnath permission na.ekai
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    අනේ හිටපන් :P උඹලා කොළඹ ඉඳන් එන ගමන් පාර දිගටම වැස්ස එකතුකරගෙන ඇවිත් මෙහෙ අතාරිනවා :baffled: අපිට මෙහෙ ඉන්න නෑ ඉතින්.
    සිරාවට උබලට හරියට වැස්සේ නැද්ද? ඇයි බන් news වලටත් කිව්වේ සිකුරාදා. නාය යන නිසා warning දීලලු මද්‍යම කදුකරේට