~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රාත්‍රිය වී.. නිහඬව නිසලව ඉන්නම්..
    බියද දැනේ... දුකද දැනේ...
    රුදුරු උනේ ඇයි.. හිමි සඳුනේ....

    :baffled: :baffled: ඕක කිය කිය ජනේලේ කූරු අල්ලාගෙන හඳ දිහා බලාගෙන ඇති.
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    රාත්‍රිය වී.. නිහඬව නිසලව ඉන්නම්..
    බියද දැනේ... දුකද දැනේ...
    රුදුරු උනේ ඇයි.. හිමි සඳුනේ....

    :baffled: :baffled: ඕක කිය කිය ජනේලේ කූරු අල්ලාගෙන හඳ දිහා බලාගෙන ඇති.

    :rolleyes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රාත්‍රිය වී.. නිහඬව නිසලව ඉන්නම්..
    බියද දැනේ... දුකද දැනේ...
    රුදුරු උනේ ඇයි.. හිමි සඳුනේ....

    :baffled: :baffled: ඕක කිය කිය ජනේලේ කූරු අල්ලාගෙන හඳ දිහා බලාගෙන ඇති.


    ඉකි ගසා හඩන අතීතයක
    කදුළු එක්ක ගණුදෙනු කරනා
    මට මගේ නොවන
    මගේම ආදරයක් තිබුනා...
    හීනෙන් හිනැහී තුන් යම මා රවටා
    මැදියම් මහ රෑ අදටත් හිත ඉගිලෙනවා
    නින්දෙන් ඇහැරී කළුවරේම යලි සොයනා
    මට මගේ නොවන
    මගේම ආදරයක් තිබුණා…
    මගේම ආදරයක් තිබුණා…
    රිදුමක් වගේ කිසිදා සුව නොවනා
    සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා
    උහුලනු බැරි තැන උණු කදුළුම වගුරුවනා
    මට මගේ නොවන
    මගේම ආදරයක් තිබුණා…
    මගේම ආදරයක් තිබුණා…
    ඉකි ගසා හඩන....
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඉකි ගසා හඩන අතීතයක
    කදුළු එක්ක ගණුදෙනු කරනා
    මට මගේ නොවන
    මගේම ආදරයක් තිබුනා...
    හීනෙන් හිනැහී තුන් යම මා රවටා
    මැදියම් මහ රෑ අදටත් හිත ඉගිලෙනවා
    නින්දෙන් ඇහැරී කළුවරේම යලි සොයනා
    මට මගේ නොවන
    මගේම ආදරයක් තිබුණා…
    මගේම ආදරයක් තිබුණා…
    රිදුමක් වගේ කිසිදා සුව නොවනා
    සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා
    උහුලනු බැරි තැන උණු කදුළුම වගුරුවනා
    මට මගේ නොවන
    මගේම ආදරයක් තිබුණා…
    මගේම ආදරයක් තිබුණා…
    ඉකි ගසා හඩන....
    මනුස්සයා රට ගියාම භාර්යාවක් කියනවද "මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා" කියලා :baffled: ඕක සයෝගේ නැන්දම්මට එහෙම ඇහුනොත් සයෝ අක්ක පවුල් කාලත් ඉවරයි :shocked:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මනුස්සයා රට ගියාම භාර්යාවක් කියනවද "මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා" කියලා :baffled: ඕක සයෝගේ නැන්දම්මට එහෙම ඇහුනොත් සයෝ අක්ක පවුල් කාලත් ඉවරයි :shocked:


    :baffled:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    21317519_488323848195080_3389059958021733106_n.jpg