සත්‍ය
සත්‍ය
katus illuwa kiyala dekkata uba uta dunna kiyala api dakke nane
සත්‍ය
සත්‍ය
අඩු කුලේ කටුස්ස , 7ක් දුන්න ඊයෙද පෙරේදද කොහෙද
pau neh
ඕක කිය කිය ජනේලේ කූරු අල්ලාගෙන හඳ දිහා බලාගෙන ඇති. රාත්‍රිය වී.. නිහඬව නිසලව ඉන්නම්..
බියද දැනේ... දුකද දැනේ...
රුදුරු උනේ ඇයි.. හිමි සඳුනේ....
![]()
ඕක කිය කිය ජනේලේ කූරු අල්ලාගෙන හඳ දිහා බලාගෙන ඇති.

රාත්‍රිය වී.. නිහඬව නිසලව ඉන්නම්..
බියද දැනේ... දුකද දැනේ...
රුදුරු උනේ ඇයි.. හිමි සඳුනේ....
![]()
ඕක කිය කිය ජනේලේ කූරු අල්ලාගෙන හඳ දිහා බලාගෙන ඇති.
ඉකි ගසා හඩන අතීතයක
කදුළු එක්ක ගණුදෙනු කරනා
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුනා...
හීනෙන් හිනැහී තුන් යම මා රවටා
මැදියම් මහ රෑ අදටත් හිත ඉගිලෙනවා
නින්දෙන් ඇහැරී කළුවරේම යලි සොයනා
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුණා…
මගේම ආදරයක් තිබුණා…
රිදුමක් වගේ කිසිදා සුව නොවනා
සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා
උහුලනු බැරි තැන උණු කදුළුම වගුරුවනා
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුණා…
මගේම ආදරයක් තිබුණා…
ඉකි ගසා හඩන....
ඕක සයෝගේ නැන්දම්මට එහෙම ඇහුනොත් සයෝ අක්ක පවුල් කාලත් ඉවරයි
මනුස්සයා රට ගියාම භාර්යාවක් කියනවද "මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා" කියලාඕක සයෝගේ නැන්දම්මට එහෙම ඇහුනොත් සයෝ අක්ක පවුල් කාලත් ඉවරයි
