කොහෙද මැස්සෝ ගිහින් හිටියේbump
අපි හිතුව ඩෙංගු මර්දන එකටවත් වැරදිලා අහුවෙලා සෙත්තපෝච්චි උනාද කියල 
කොහෙද මැස්සෝ ගිහින් හිටියේbump
අපි හිතුව ඩෙංගු මර්දන එකටවත් වැරදිලා අහුවෙලා සෙත්තපෝච්චි උනාද කියල 
mama kellek
wayasa one na
wena monada danaganda one

වෙනද වගේම තමා ඉතින් මට සතියේ දවස් හතම එක වගේනේ![]()
කොහෙද මැස්සෝ ගිහින් හිටියේඅපි හිතුව ඩෙංගු මර්දන එකටවත් වැරදිලා අහුවෙලා සෙත්තපෝච්චි උනාද කියල
![]()


කොහෙද ඉන්නෙ යාලො![]()
බැදලද![]()


vacation iwarai ban
iya apahu awa



උබ අපිටත් නොකියම ආව නේ අඩු කුලේ මැස්ස![]()


මෙච්චර ඉක්මනට ඉවරවුනාද නිවාඩුවvacation iwarai ban
iya apahu awa
masayak madi wage ban
thibuna wada tika karagena iwara weddima mase iwarai

මෙච්චර ඉක්මනට ඉවරවුනාද නිවාඩුව![]()
කාලය පියඹා යනවා කියන්නේ ඇත්ත තමා


පොලට යන්නේ නෑ කඩේ එහා පැත්තේ නෙ.![]()

ඉඩමට මොකෝ කරේ
idam wagayak baluwa ban
ekak set una. u thawa tikak adu karanakan inne
wadiye balanda hambuneth na. mamndiya balannam kiuwa




ඔය ටිකනෙ කලිනුත් කීවෙ


රෙප් බැක් කරපිය