~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    උට වැඩ ඇති බන් අපි වගේ නෙවේ නෙ. ගිහින් ඇවිත් කියපන්කො කතන්දරේ :P

    රෙඩා කූරියාවත් ගහලද දන්නෑ. . ඔෆිස් එකේ ඉදලත් නෑ. . කිරියට ඇවිල්ලත් නෑ. . :eek:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    u daanawa kiyala nam kiwwa :baffled:
    මායන් බලන් ඇත්තේ අරූ වීඩියෝ එක දැම්මම "උඹ පව් යකෝ ඔන්ලයින් වලියක් සීරියස් අරන් ඇවිල්ලා කට්ට කෑවා නේද හු හු" කියන්න :D

    සූමා බලන් ඉන්නේ අරූ ලව්වා ත්‍රෙඩ් ටික දාගෙන "මමත් ආවේ නෑ යකෝ මම ගාව වීඩියෝ ඇත්තෙත් නෑ උඹ රැවටිලා ත්‍රෙඩ් දාලා නැව නේද" කියල අරූව බයිට් කරන්න :D
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රෙඩා කූරියාවත් ගහලද දන්නෑ. . ඔෆිස් එකේ ඉදලත් නෑ. . කිරියට ඇවිල්ලත් නෑ. . :eek:
    ඕකා නං දැන්ම මැරෙන එකක් නෑ, මැරෙනවා නං කාගේන්හරි වෙඩි කාල තමා මැරෙන්නේ :D
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ඕකා නං දැන්ම මැරෙන එකක් නෑ, මැරෙනවා නං කාගේන්හරි වෙඩි කාල තමා මැරෙන්නේ :D

    :baffled::baffled::baffled:

    :rolleyes:family trip ekak yanna athi

    හෙට ඌත් එක්ක පොඩි ඩීල් එකක් තියෙනවා. . කෝ මූ අද දවසෙම ඇවිත් නෑනේ. .
    ඔෆිස් එකට ගත්තම කිව්වා ඔෆිස් එකෙත් නෑ කියලා. . හෙට ඩීල් එක කරන්න බැරිවෙයිද මන්දා. . :baffled: