~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
hitapalla. wamen type. kanawa. 6ta keama gatte

සියගෙ උනද්දුව ගැන අපේ බලවත් මෙව්ව එක පල කරන්න කැමතී....:) 6 ට ගත්ත කිව්වෙ සීය පිටින්ද කෑම ගෙන්න ගන්නෙ....මොනවා? සීයගෙ රිපොර්ට් කාඩ් එහෙකුත් හදන්න වෙයි වගේ..... :lol:
 
upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කෝ මගේ රිපෝට් එක මුලින්ම ඉල්ලුවේ මම :(

    umba gana mama liyanna asa ne ban.
    umba kohomath hide wela inna asa nisa.
    thawa hetuwakuth tyenawa.
    ena mulma kale liyanakota ada taram parissamak thibbe nea kiyala hithenawa.

    eka deyak kiyannam mata wisesen hithuna. umba rigid decision ganna kenek hithen sahenna hithala. samaharawita umbta godak hithanna oneth nea ehema.
    hithen wanenne nea kiyalamai hitenne :baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    සියගෙ උනද්දුව ගැන අපේ බලවත් මෙව්ව එක පල කරන්න කැමතී....:) 6 ට ගත්ත කිව්වෙ සීය පිටින්ද කෑම ගෙන්න ගන්නෙ....මොනවා? සීයගෙ රිපොර්ට් කාඩ් එහෙකුත් හදන්න වෙයි වගේ..... :lol:

    ayi ban mama meke mage dan katawama liwwane.
    rea 10 ta kanna yana bawa haoma dannawane:oo:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    ayi ban mama meke mage dan katawama liwwane.
    rea 10 ta kanna yana bawa haoma dannawane:oo:

    අනේ සීයෙ ඉතින් අපි හැමෝම හැමවෙලේම මේකෙ නෑනෙ....කියපු වෙලාවෙ මම ඉන්ඩ නැතුව ඇති...දහයට කන කතාව මම දැනුයි දන්නෙ :dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    umba gana mama liyanna asa ne ban.
    umba kohomath hide wela inna asa nisa.
    thawa hetuwakuth tyenawa.
    ena mulma kale liyanakota ada taram parissamak thibbe nea kiyala hithenawa.

    eka deyak kiyannam mata wisesen hithuna. umba rigid decision ganna kenek hithen sahenna hithala. samaharawita umbta godak hithanna oneth nea ehema.
    hithen wanenne nea kiyalamai hitenne :baffled:
    හපොයි :baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    මම ගැනත් මොනාහරි කියන්ඩකො මාමෙ... (මෙතන කියන්ඩ පුලුවන් දෙයක් නන් හැබැයි ) :lol:

    ආකල්පමය වශයෙන් හිතුවොත් ලිබරල්වාදී අදහස් තියෙන කෙනෙක්.
    හැබැයි තීරණයක් ගැනීමට සෑහෙන කලබල වෙනවා. සෑහෙන තර්ක් විතර්ක කරලා තමා ගන්නේ.
    මට කිසිම අයිඩියා එකක් නෑ ඇත්ත ජීවේතේ එහෙම ගන්න උනු තීරණ හරිගියාද වැරදුනාද කියලා:no: