මේකත් ටිකක් ආඩ්ම්බර ගතියට ඉන්න කැමති එකෙක්..
ඒත් ජන්මෙන් ආපු සමාජශීලි ගතිය නිසා ඕන එකෙක් එක්ක ආශ්රය කරනවා..
කුඩ්ඩො වගේ ඉන්න අරුන් මෙවුන් ආශ්රය කරන්නේ නැතුව ඇති.. හේතුව බොහෝවිට හිතින් තර්ක කරන එකෙ නිසා වෙන්නැති. සාමජ දැනුම හොඳට තියෙන එකෙක්


හෙනයා;22248366 said:
වෙනම group කිව්වේ..?
පොඩි පොඩි මත ගැටුම් බන්..
upulp dn කියන්නේ මොකක්ද බ්රෝ?
a නේද එන්ඩ ඕනේ හරිනම්
මොකද එහෙම කියන්ඩ හේතු අපිටත් කියන්ඩකො දැනගන්ඩත් එක්ක කුක්ක ගැන..

සාස්තරෙ ඇහුවට පස්සේ දුවනවා මෙන්නඩේටා ඉවරයි කුකුළණි.මම යනවා සුබ රාත්රියක් වේවා!!

රෙප්බැක් කරන්ඩ බෑලු![]()

උබත් ඔය හොලෝ හොලෝ ඉන්න එකේ මොනාහරි කියවපන්කො මෙතන....
සාස්තරෙ ඇහුවට පස්සේ දුවනවා මෙන්න![]()
හෙනයා;22248568 said:Uba ada dila tibba mata![]()
ආ මගෙන් තෑග්ගක්
+14 සාස්තරයක් අහගන්න බැරිද
හෙනයට මම දීලම නැද්ද කොහෙද මණ්ඩපේදීආ මගෙන් තෑග්ගක්
+14

කෝබ්රා උඹ ගැන මම ඉතිහාසේ වැඩිය ෆ්රී වෙලවල්වල මීට් වෙලා නෑ...
ඒත් උඹ නම් අනිවා සතුටින් ඉන්න ඩයල් එකක්.
ප්රශ්න මොන දේ තිබ්බත් සතුටින් ඉන්න එකෙක්.
ප්රශ්න කියන දේ සාපේක්ෂයි. මම දන්නේ නෑ උඹට කොච්චර ප්රශ්න තියේද කියලා. ඒත් අනිවා උඹ නිතර සතුටින් ඉන්න කෙනෙක්.


close enough
close enough
ප්රශ්න නම් ඇති වෙනකන් තියෙනවා
