~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕලු පිපීල විල ලෙළදෙනවා
    සුදට සුදේ නංගෝ
    ඕලු නෙළාලා මාල ගොතාලා
    දෙන්නද සුදු නංගෝ
    එපා එපා :no: මැස්සෝ, කැරපොත්තෝ වගේ නං මාලයක් හදල දෙන්න කන්න පුළුවන් මට :yes:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    sunset eke beer ekak gahaddi nam sapa kane ithin.
    ubala beach ekatada set wenne :)

    අපිත් බීච් එකේ තමයි.පොඩි ප්ලේස් එකක් තියෙනවා.හොඳ හුලං පාරක් වැදි වැදී ආතල් එකෙ බොතෑකි.

    මෙන්න ප්ලේස් එක.මේ හදාගෙන යන කාලේ.


    https://www.google.lk/maps/@6.7006317,79.9077578,3a,60y,259.99h,81.06t/data=!3m6!1e1!3m4!1sTzoboI5MfDAGofAM6yiblg!2e0!7i13312!8i6656
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සිත මා සොරාගෙන ගියේ ඇයිද ඩැෆිඩිල් මලේ
    හිම වාගේ සුන්දර හසකැන් රඳව හදේ
    මුමුණා කියන්නේ නල රැලිත් කඳු මානයේ
    ඔබ තාම මාගෙමයි වසත්කල යෞවනියේ
     
    • Like
    Reactions: dildude

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    අපිත් බීච් එකේ තමයි.පොඩි ප්ලේස් එකක් තියෙනවා.හොඳ හුලං පාරක් වැදි වැදී ආතල් එකෙ බොතෑකි.

    මෙන්න ප්ලේස් එක.මේ හදාගෙන යන කාලේ.


    https://www.google.lk/maps/@6.7006317,79.9077578,3a,60y,259.99h,81.06t/data=!3m6!1e1!3m4!1sTzoboI5MfDAGofAM6yiblg!2e0!7i13312!8i6656

    ela pot eka.
    api set wenne loon tao eka laga place ekaka