හරිම සරළ වැඩක්.

saralayi kiwwata saralama nea hadala accuracy ganna giyama



අපරාදේ උඹලට තිබුනා ඩ්රයිවර්ට කැසට් ටිකක් අරන් දෙන්න
මම ඩ්රාෆ්ට්මන් කරනකොට අපේ බැච් එකේ හිටියා එයාෆෝස් එකේ ටෙක්නීශියන්ල 4 දෙනෙක්.උන් අපිට ඕවා ගැන සෑහෙන කියලා දුන්නා.

cassete ekak kiyada? Pen ekakata nam sindu dala denna thibuna
air force yaluwo ekka thama math haduwe
උඹලා ඉස්කෝලේ යනකලේ පෙන් තිබුනද බන්?මම හිතුවේ කැසට්පීස් විතරයි කියලා.
a bus eke harenna anith ctb bus wala tv,subwoofer thibuna
ඕවා මොනවැන්ද හදලා තියෙන්නේ?මෙටීරියස් එහෙම?
ඕවගේ කෑලි අරන් රිමෝර්ට් කන්ට්රෝල් වලින් වැඩකරන විදියට හදන්න බඩු මෙහේ තියෙනවා නේද

පොඩි පෙන් එකකට සිංදු ටිකක් දාලා දියන් එහෙනම්
අපේ ස්කූල් වෑන් එකේ තිබ්බ මතකයි මතකයන් ඔබේ සින්දුව. සමාවෙලා හදාගන්න එකත් තොබ්බ වගේapi scl giya bus eke driverta thibuna ekama cassette eka okada koheda.hemadama bus ekata naginakota sinduwa patan gannawa.sinduwa iwara wenakota api bahinawa