~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    saralayi kiwwata saralama nea hadala accuracy ganna giyama :D

    :yes::yes::yes:

    මම ඩ්‍රාෆ්ට්මන් කරනකොට අපේ බැච් එකේ හිටියා එයාෆෝස් එකේ ටෙක්නීශියන්ල 4 දෙනෙක්.උන් අපිට ඕවා ගැන සෑහෙන කියලා දුන්නා.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :yes::yes::yes:

    මම ඩ්‍රාෆ්ට්මන් කරනකොට අපේ බැච් එකේ හිටියා එයාෆෝස් එකේ ටෙක්නීශියන්ල 4 දෙනෙක්.උන් අපිට ඕවා ගැන සෑහෙන කියලා දුන්නා.

    air force yaluwo ekka thama math haduwe:yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    air force yaluwo ekka thama math haduwe:yes:

    ඕවා මොනවැන්ද හදලා තියෙන්නේ?මෙටීරියස් එහෙම?

    ඕවගේ කෑලි අරන් රිමෝර්ට් කන්ට්‍රෝල් වලින් වැඩකරන විදියට හදන්න බඩු මෙහේ තියෙනවා නේද
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඕවා මොනවැන්ද හදලා තියෙන්නේ?මෙටීරියස් එහෙම?

    ඕවගේ කෑලි අරන් රිමෝර්ට් කන්ට්‍රෝල් වලින් වැඩකරන විදියට හදන්න බඩු මෙහේ තියෙනවා නේද

    Styrofoam :oo:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    api scl giya bus eke driverta thibuna ekama cassette eka okada koheda.hemadama bus ekata naginakota sinduwa patan gannawa.sinduwa iwara wenakota api bahinawa
    අපේ ස්කූල් වෑන් එකේ තිබ්බ මතකයි මතකයන් ඔබේ සින්දුව. සමාවෙලා හදාගන්න එකත් තොබ්බ වගේ