~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    na na eke kammali hithuna e nisa mehata awa :baffled::baffled:eke keli poddo okkoma nindata gihin :P
    එන්ඩ එපා මෙහෙ :baffled: එහෙ පාලු උනාම තමා මුන්ට මෙහෙ මතක් වෙන්නේ :baffled: දැන් ආය මොකෙක්හරි ආව ගමන් දුවයි අන්න අරයා ඇවිල්ලා කියල
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එන්ඩ එපා මෙහෙ :baffled: එහෙ පාලු උනාම තමා මුන්ට මෙහෙ මතක් වෙන්නේ :baffled: දැන් ආය මොකෙක්හරි ආව ගමන් දුවයි අන්න අරයා ඇවිල්ලා කියල
    ow ow jim pappa kama aran enawa kiwa..kama awama duwanna ona :P
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    Jive dancing කියන්නෙ මොනවද :oo:

    ඩාන්සින්ග් සොසයිටියෙන් කියනවා සල්ස, jive, ට්‍රැඩිශනල් ඒවට එන්ඩලු කැමතිනම් :baffled:පුරුදු වෙන්ඩ , පාට්නර් කෙනෙක් ඕන නෑලු :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඩාන්සින්ග් සොසයිටියෙන් කියනවා සල්ස, jive, ට්‍රැඩිශනල් ඒවට එන්ඩලු කැමතිනම් :baffled:පුරුදු වෙන්ඩ , පාට්නර් කෙනෙක් ඕන නෑලු :baffled:
    පාට්නර්ලා ඕනේ නෑ අයියලා ඉන්නවනෙ :D
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ඩාන්සින්ග් සොසයිටියෙන් කියනවා සල්ස, jive, ට්‍රැඩිශනල් ඒවට එන්ඩලු කැමතිනම් :baffled:පුරුදු වෙන්ඩ , පාට්නර් කෙනෙක් ඕන නෑලු :baffled:

    bale nedda
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    අක්කලා කරනවා ඇත්තෙ :baffled:
    උන්ටත් පාට්නර්ලා නැතුව උඹලට එන්ඩ කියනවා ඇත්තේ :P දමහර උන් ගෑනු පාට්නර්ලට අකමැතිද දන්නෙත් නෑනේ :P එහෙම උන්ට පාට්නර්ලා තොරගන්නත් එක්ක තමා එන්න කියනවා ඇත්තේ :P
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උන්ටත් පාට්නර්ලා නැතුව උඹලට එන්ඩ කියනවා ඇත්තේ :P දමහර උන් ගෑනු පාට්නර්ලට අකමැතිද දන්නෙත් නෑනේ :P එහෙම උන්ට පාට්නර්ලා තොරගන්නත් එක්ක තමා එන්න කියනවා ඇත්තේ :P

    :baffled::baffled::baffled::baffled:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    උන්ටත් පාට්නර්ලා නැතුව උඹලට එන්ඩ කියනවා ඇත්තේ :P දමහර උන් ගෑනු පාට්නර්ලට අකමැතිද දන්නෙත් නෑනේ :P එහෙම උන්ට පාට්නර්ලා තොරගන්නත් එක්ක තමා එන්න කියනවා ඇත්තේ :P

    :baffled: