~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

Red fram

Banned
Jul 20, 2017
137
10
0
musalaya thowa hoyanawa pas ganna ewun :frown::frown:!!ekko oya pas kanda muhudata dapan nattan thoge 4n numbare lallaka liyala ella ganin

තොට කොච්චර කිවුවද මිනිහෝ මැනේජර් මහත්තයට කියපන් කියලා හෙට පස් ලොරි 100ක් එවන්නම් ඔනේනම් ගෑනී ඇබෙරෙන් නැතිව මැනේජරයට මං කිවුවා කියලා කියපන් වැඩේ ඉවර උනාම චෙක් එක එවපන් කසුන් අතේ:angry: තව එකක් මිනිහෝ උබේ ඇහෙන්නැති ඔය පොට්ට ෆෝන් එක ගහපිය ගලක ඊට පස්සේ ලුනු දාලා කාපන්:angry:
 
dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽

kawuda ban oya profile eke inne.
 
EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    monawada kiwe kiyapan balanna :rolleyes:

    කොල්ලෙක් - හැමදාම අපි තුන් දෙනාද ඉන්නෙ
    කෙල්ල අපි තුන් දෙනා හැමදාම මේ වගෙ ඉමු :love::love:(ඒ ස්මයිලිය මේකෙ නෑ ඔය වගේ එකක්)
    මම - ............
    කෙල්ල ඇයි බෑද
    කොල්ල -කලිං එක කෝට් කරලා , හා ඒක හොදයි මොකද කියන්නෙ ............ බෑද

    කොල්ල - නෑ මති

    අනේ මේ බෑයිනම් බෑ කියපන් ඇබරෙන්නෙ නැතිව

    ෆිට් එකේ ඉමු වෙන මොකව්ත් නෙමේ, (තව ඒව තියෙනවා ඒව වැඩක් නෑ එච්චර )
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    තොට කොච්චර කිවුවද මිනිහෝ මැනේජර් මහත්තයට කියපන් කියලා හෙට පස් ලොරි 100ක් එවන්නම් ඔනේනම් ගෑනී ඇබෙරෙන් නැතිව මැනේජරයට මං කිවුවා කියලා කියපන් වැඩේ ඉවර උනාම චෙක් එක එවපන් කසුන් අතේ:angry: තව එකක් මිනිහෝ උබේ ඇහෙන්නැති ඔය පොට්ට ෆෝන් එක ගහපිය ගලක ඊට පස්සේ ලුනු දාලා කාපන්:angry:
    yako man tho gawa wada karana eka newe:frown::frown:.oya botalen oluwata gahan balapiya mokatada reply karanne kiyala ..mata boge pasuth epaa cheque ekath epa kasunayath epa :frown:
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    profilepic315422_1.gif
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    කොල්ලෙක් - හැමදාම අපි තුන් දෙනාද ඉන්නෙ
    කෙල්ල අපි තුන් දෙනා හැමදාම මේ වගෙ ඉමු :love::love:(ඒ ස්මයිලිය මේකෙ නෑ ඔය වගේ එකක්)
    මම - ............
    කෙල්ල ඇයි බෑද
    කොල්ල -කලිං එක කෝට් කරලා , හා ඒක හොදයි මොකද කියන්නෙ ............ බෑද

    කොල්ල - නෑ මති

    අනේ මේ බෑයිනම් බෑ කියපන් ඇබරෙන්නෙ නැතිව

    ෆිට් එකේ ඉමු වෙන මොකව්ත් නෙමේ, (තව ඒව තියෙනවා ඒව වැඩක් නෑ එච්චර )
    mewage imuda kiyanne :rolleyes::rolleyes::rolleyes:ubala dan 3 some 1k dana gamanda inne :frown:

    meke ube nama type una neda waradila :rofl::rofl:hitapan fb search karala hoya gannam :P
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    චොක්ලට් අයිස්ක්‍රීම් එකක් තියෙනව කනවද නැද්ද කනවද නැද්ද කනවද නැද්ද කනවද නැද්ද කනවද නැද්ද කනවද නැද්ද කනවද නැද්ද කනවද නැද්ද කනවද නැද්ද කනවද නැද්ද කනවද නැද්ද කනවද නැද්ද කනවද නැද්ද කනවද නැද්ද කනවද නැද්ද කනවද නැද්ද
    සද්දයක් නැතිව කන්ඩ ඕන :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    චොක්ලට් අයිස්ක්‍රීම් එකක් තියෙනව කනවද නැද්ද කනවද නැද්ද කනවද නැද්ද කනවද නැද්ද කනවද නැද්ද කනවද නැද්ද කනවද නැද්ද කනවද නැද්ද කනවද නැද්ද කනවද නැද්ද කනවද නැද්ද කනවද නැද්ද කනවද නැද්ද කනවද නැද්ද කනවද නැද්ද කනවද නැද්ද
    සද්දයක් නැතිව කන්ඩ ඕන :baffled:
    අයිස් ක්‍රීම් පුරවපු තඩි ෆ්‍රිජ් එකක්ම තියෙනවා කනවද නැද්ද කනවද නැද්ද :baffled:

    කන්න විදිහක් නෑ එහාගෙදර කඩේ වහල නෙ මේ මහ රෑ :oo:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අයිස් ක්‍රීම් පුරවපු තඩි ෆ්‍රිජ් එකක්ම තියෙනවා කනවද නැද්ද කනවද නැද්ද :baffled:

    කන්න විදිහක් නෑ එහාගෙදර කඩේ වහල නෙ මේ මහ රෑ :oo:

    :baffled::baffled::baffled: කැටේ කඩන උබට ඒක ගේමක් නෙමේනෙ, හැබැයි හෙට උදේට මුදලාලි අයිස් වෙච්ච කටුස්සෙක් දකීද දන්නෑ :baffled:පියන වැහිලා
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ! ! ! ! ! ! ! ! ! ඊයා තලේ, ! ! ! ! ! ! ! !ස( ළබ )යෝ, ! ! ! ! ! ! ඉස්කයේපා, ! ! ! ! ! නාකි සීන, ! ! ! ! ! මොට්ට තලේ, ! ! ! ඇනොනිමස් කටුස්,