~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඊයේ රේප් කපපු එකාට රිදියන් ....අද දවසට රේප් පොයින්ට් 126ක් ලැබුනා :P:P
    හාපෝ ඉරිසියාවේ බෑ :P

    මට ඊයේ හම්බෙලා තියෙන්නේ දහයයි, අද එකක්වත් නෑ :D අද රෑට බඩගින්නේ තමා ඉන්න වෙන්නේ.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හාපෝ ඉරිසියාවේ බෑ :P

    මට ඊයේ හම්බෙලා තියෙන්නේ දහයයි, අද එකක්වත් නෑ :D අද රෑට බඩගින්නේ තමා ඉන්න වෙන්නේ.
    :P:P ගිය සතියේ වේලුනා බන් ..ඊට කලින් සතියේ සුද්ද ලාබය 600යි :cool:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    දෙන්ට අය රේප් බැක් කරන්නේ අද රෑට ..
    මේකේ දැන් එක කුනයි ඉන්නේ කුණු සයෝ :dull::dull:මට දුන්නෙම නැ

    dunna onna illapu nisa
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :P:P ගිය සතියේ වේලුනා බන් ..ඊට කලින් සතියේ සුද්ද ලාබය 600යි :cool:
    මූ නං සිස්ටම් එක හැක් කරලද කොහෙද :P උඹ ආපු දවසේ ඉඳන් ඇක්ටිව් හිටියනං අද රෙප් පවර් තිහ හතලිහක එකෙක් නෙ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මූ නං සිස්ටම් එක හැක් කරලද කොහෙද :P උඹ ආපු දවසේ ඉඳන් ඇක්ටිව් හිටියනං අද රෙප් පවර් තිහ හතලිහක එකෙක් නෙ.

    #rep_begger:baffled: