~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මුසලයා ..............
    4 ටො දාන්න එපා මිනිහෝ :frown::frown::frown:දෙන්නම් රෑට අලි පත බෙට්ටක් ඉදපන්කෝ

    photo epa kiyla kinna epeyi itin,ara koobra oka kiyala dunnata passema ohoma thma okktama dunne
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :lol:

    සිංදුවක කොටසක් වෙන් කරගන්න software එකක් කියන්නකො. crack තියෙන ඒව එපා. free මොකක් හරි. :yes:
    එහෙම වැඩ නං කලින් කරලා නෑ ඒ හින්ද මේක හොඳයි කියල කියන්න දන්නේ නෑ :baffled: සර්ච් කරලා පොඩි ටුල් එකක් හොයාගන්න බැරිවෙන එකක් නෑ. බැලුවේ නැද්ද එහෙම.
     
    Aug 7, 2014
    1,080
    82
    0
    28
    🅴🅰🆁🆃🅷
    එහෙම වැඩ නං කලින් කරලා නෑ ඒ හින්ද මේක හොඳයි කියල කියන්න දන්නේ නෑ :baffled: සර්ච් කරලා පොඩි ටුල් එකක් හොයාගන්න බැරිවෙන එකක් නෑ. බැලුවේ නැද්ද එහෙම.

    බැලුවා. ඒවට සල්ලි ඕනනේ. සල්ලි දීල අරන් වැඩක් නැහැ. පොඩි වැඩකට ඕන. track තුන හතරක කොටස් ටිකක් අයින් කරගන්න.