~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    upul fake :confused:

    sahanhj
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif

    Posts: 549
    Join Date: Nov 2006
    Location: In heaven

    Today, 12:44 PM
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    https://www.youtube.com/watch?v=w7b19bSqMOA

    මෙන්න මේ track එකෙයි Ammawarune Violin Solo, Nidhanaya Theme Music මේ දෙකෙයි ඔය මුලින් කතා කරන ඒව ටික අයින් කරගන්න ඕනි. :sorry:

    owa crack ewayin nokara wadak nea
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    https://www.youtube.com/watch?v=w7b19bSqMOA

    මෙන්න මේ track එකෙයි Ammawarune Violin Solo, Nidhanaya Theme Music මේ දෙකෙයි ඔය මුලින් කතා කරන ඒව ටික අයින් කරගන්න ඕනි. :sorry:

    අනේ බබා මම ඉන්නේ ඔපිස් එකේ නේ දැන්.. මගේ ඔපීසියේ ඉන්ටර්නෙට් නෑ. ඒ මදිවට ලැප් එකට සොෆ්ට්වෙයාර් ඉන්ස්ටෝල් කරන්න දෙන්නේත් නෑ
     
    Aug 7, 2014
    1,080
    82
    0
    28
    🅴🅰🆁🆃🅷
    අනේ බබා මම ඉන්නේ ඔපිස් එකේ නේ දැන්.. මගේ ඔපීසියේ ඉන්ටර්නෙට් නෑ. ඒ මදිවට ලැප් එකට සොෆ්ට්වෙයාර් ඉන්ස්ටෝල් කරන්න දෙන්නේත් නෑ

    මට එහෙම කරන software එකක් කියන්න දන්නවා නම්.