~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔය අපේ වර්ගේ නෙවේ :baffled: අපි වෙනම පරිනාමය වෙච්ච කොටසක් :yes: නැත්තන් මෙහෙම ඉන්ටනෙට් එන්න පුළුවන්යැ. අපිත් සාමාන්යෙන් 70ක් විතර ඉන්නව :yes:


    දවස් :yes::rofl:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    mamath me ekak balanawa.
    podi unge mole kuruwal karana cartoon yanne.

    dan yanne rocket monkeys kiyala ekak.

    eeke use karana wachana. :angry:

    kella boot thiyala wagelu.
    love eka nathi unalu.

    Issara sirasa un handa kawuwa niyama katha me aluth paramparawa walandaganna. Taitus thotawaththa mahattaya wage aya nea

    man siyathe cartoon beluwe.sinhala subtitle ewa
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ! ! ! ! ! ! ! ! ! හොටුස්, , ! ! ! ! ! ! ! ගේ කටුස්ස, ,, ! ! ! ! ! මොට්ට තලේ, ! ! ! ඇනොනිමස් කටුස්, , ! !(කු)පුලා, !!!!!පකටුස්ස, !!!ලෝබ සයෝ,​
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හෙට උදාවන බිනර පොහෝ දිනයෙදී පුණ්‍ය ක්‍රියා කිරීමට වග බලා ගන්න ..සුභ රාත්‍රියක් ලෝ වැසි සියලු දෙනාට --:cool::cool: