~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    මේකෙ සමහර ට්‍රේන් පෙන්නන්නෙත් නෑ :confused::confused:
    ඔකේ හිටපු ගමන් අවුල් යනවා.
    තව දෙයක් උබ දෙන station එකේ train එක නවත්තන්නේ නැත්නම් අර error එකම එනවා
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔකේ හිටපු ගමන් අවුල් යනවා.
    තව දෙයක් උබ දෙන station එකේ train එක නවත්තන්නේ නැත්නම් අර error එකම එනවා

    :baffled::baffled: කුරුනෑගල නවත්තනවනෙ , ඒක අනික ලෝඩ් වෙන්නයි සර්ච් වෙන්නයි පට්ට වෙලාවක් යන්න් :eek:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    පැකේජ් එක අඩු කරගන්න කතා කරා ටෙලිකොම් උන්ට, නිකන් ඇහුවා ඩේට වැඩි වෙන්නෙ කවදද kකියල, අපි ඒ ගැන දිනයක් ගැනනම් දැනුවත් නෑලු :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මටත් ඔය පෝයවල් ගැන ගානක් නෑ, පන්සලකට යැවෙන්නෙත් කලතුරකින් :baffled:
    ඊතලය නං අද සිල් ගන්න ගිහින් ඇති :P හචිස් මතක් කර කර අනිත්‍ය මෙනෙහි කරනවා ඇති :D
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    පැකේජ් එක අඩු කරගන්න කතා කරා ටෙලිකොම් උන්ට, නිකන් ඇහුවා ඩේට වැඩි වෙන්නෙ කවදද kකියල, අපි ඒ ගැන දිනයක් ගැනනම් දැනුවත් නෑලු :rofl:

    mobitel eken msg ekak ewala thibuna data 10% wadiyen sep1 idan denawa kiyala
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    mobitel eken msg ekak ewala thibuna data 10% wadiyen sep1 idan denawa kiyala

    ඩයලොග් වලත් හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් පැකේජ් වල දාල නෑ වැඩි වෙලා කියල, ඒත් අයිට් එකේ තියෙනවා මොකද්ද එකක් නුම්බර් එක ඇඩ් කරන්ඩ කියල