මොන site එකේද බැලුවේ?

ඔකේ හිටපු ගමන් අවුල් යනවා.
මේකෙ සමහර ට්‍රේන් පෙන්නන්නෙත් නෑ
ඔකේ හිටපු ගමන් අවුල් යනවා.
තව දෙයක් උබ දෙන station එකේ train එක නවත්තන්නේ නැත්නම් අර error එකම එනවා

කුරුනෑගල නවත්තනවනෙ , ඒක අනික ලෝඩ් වෙන්නයි සර්ච් වෙන්නයි පට්ට වෙලාවක් යන්න් 
ඔකේ හිටපු ගමන් අවුල් යනවා.
තව දෙයක් උබ දෙන station එකේ train එක නවත්තන්නේ නැත්නම් අර error එකම එනවා
REATA EI. SAYO HOYAGENA
කුරුනෑගල නවත්තනවනෙ , ඒක අනික ලෝඩ් වෙන්නයි සර්ච් වෙන්නයි පට්ට වෙලාවක් යන්න්
ඔකේ හිටපු ගමන් අවුල් යනවා.
තව දෙයක් උබ දෙන station එකේ train එක නවත්තන්නේ නැත්නම් අර error එකම එනවා
උදේ නෙමේ හවස, බෝඩිමට යනව
සඳුදා දවසක එපයි පටන්ගන්න හෙට සතියේ මැද නෙ.සඳුදා දවසක එපයි පටන්ගන්න

ඒක ඉතිං කැම්පස් එකේ උන් තමා දන්නෙ, සදුද පටන් ගත්තත් අද නිවාඩුනෙ
ඇත්තට අද පෝය නේන්නං

මටත් ඔය පෝයවල් ගැන ගානක් නෑ, පන්සලකට යැවෙන්නෙත් කලතුරකින්
හචිස් මතක් කර කර අනිත්‍ය මෙනෙහි කරනවා ඇති
ඊතලය නං අද සිල් ගන්න ගිහින් ඇතිහචිස් මතක් කර කර අනිත්‍ය මෙනෙහි කරනවා ඇති

පැකේජ් එක අඩු කරගන්න කතා කරා ටෙලිකොම් උන්ට, නිකන් ඇහුවා ඩේට වැඩි වෙන්නෙ කවදද kකියල, අපි ඒ ගැන දිනයක් ගැනනම් දැනුවත් නෑලු
mobitel eken msg ekak ewala thibuna data 10% wadiyen sep1 idan denawa kiyala