~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

Ithika mithika

Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    ඉස්ටුගේත් ණය බේරුවා ;)

    මංනං කටුස් දැක්ක ගමන් දෙනවා, නිකං තියෙන පඩුරැ ටිකනෙ , දේවාලෙ පිං කැටේකටම දානව ඉතිං...:yes::cool:;)

    ඉස්ටු ටත් දීල ඇති ලගදි:yes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    පෝය දවසට සදහම් දේශනා කියලා දේශනයක මම දන්නා කෑල්ලක් දානවට කවුද කැමති :baffled::baffled:හැබැයි අර" kcha" අකුර ලියන්න කවුරු හරි කියා දෙන්න ඕන :baffled:
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    මංනං කටුස් දැක්ක ගමන් දෙනවා, නිකං තියෙන පඩුරැ ටිකනෙ , දේවාලෙ පිං කැටේකටම දානව ඉතිං...:yes::cool:;)

    ඉස්ටු ටත් දීල ඇති ලගදි:yes:

    :):)
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එල එල ලැබුනු බව දුටිමි..
    අද මොකෝ කරන්නෙ මාපුතී ඉතිම්?;)
    දානයක් තිබිලා දැන් ගෙදරට ආවේ දැන් ධර්ම ප්‍රචාරණ වැඩක් තිබේ ..පස්සේ කිරියේ එකුන්ට දහමක් දෙසන්නද කියලා හිතලා එක එපා උනොත් මමම බණක් අහනවා :cool:
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    පෝය දවසට සදහම් දේශනා කියලා දේශනයක මම දන්නා කෑල්ලක් දානවට කවුද කැමති :baffled::baffled:හැබැයි අර" kcha" අකුර ලියන්න කවුරු හරි කියා දෙන්න ඕන :baffled:

    adahasanam godak hodai macho. man kemathi. darma danaya godak pin athwena wedak :)
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    adahasanam godak hodai macho. man kemathi. darma danaya godak pin athwena wedak :)
    එහෙනම් හවස ගෙරෙව්වේ නැතිනම් ලියලා දාන්නම්
    11.gif
    එකෙක් හරි කියෙව්වොත් ඇති .. :cool:
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    You must spread some Reputation around before giving it to STU26015 again.

    lp ithuika mitikata witarai denna puluwan..sayota denna puluwan e unata denne na

    නිකං තියෙන රෙප් 10 නෙ කියල මාත් දුන්න ලගදි, ඒත් දැක්කෙ නෑ වගෙ ඉන්නවනෙ.. ආයිත් නම් දෙන්නෙ නෑ මාත්.
    ඇයි අෆ්ෆා ඒම...:baffled::eek: