~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මංනං කටුස් දැක්ක ගමන් දෙනවා, නිකං තියෙන පඩුරැ ටිකනෙ , දේවාලෙ පිං කැටේකටම දානව ඉතිං...:yes::cool:;)

    ඉස්ටු ටත් දීල ඇති ලගදි:yes:
    පින් කැටේට දැම්ම කියන්නේ මට දුන්න වගේ තමා :P
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    එහෙනම් හවස ගෙරෙව්වේ නැතිනම් ලියලා දාන්නම්
    11.gif
    එකෙක් හරි කියෙව්වොත් ඇති .. :cool:

    එල එල, දාපන් අපි කියෝනව
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    දානයක් තිබිලා දැන් ගෙදරට ආවේ දැන් ධර්ම ප්‍රචාරණ වැඩක් තිබේ ..පස්සේ කිරියේ එකුන්ට දහමක් දෙසන්නද කියලා හිතලා එක එපා උනොත් මමම බණක් අහනවා :cool:

    mahana vima gena mokada hithenne
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    පින් කැටේට දැම්ම කියන්නේ මට දුන්න වගේ තමා :P

    හෙහෙ... උඹ තමා ඉතිං පින් කැටේ බොල කටුස් පුතී...
    මේ කරගත් ධර්ම දානය හේතුකොටගෙන,ජයීන් ජයහ්ම වීවා... වැඩි වැඩියෙන් රෙප්ම ලැබේවා...;):cool::yes::D
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    හෙහෙ... උඹ තමා ඉතිං පින් කැටේ බොල කටුස් පුතී...
    මේ කරගත් ධර්ම දානය හේතුකොටගෙන,ජයීන් ජයහ්ම වීවා... වැඩි වැඩියෙන් රෙප්ම ලැබේවා...;):cool::yes::D

    matath esema wewa :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හෙහෙ... උඹ තමා ඉතිං පින් කැටේ බොල කටුස් පුතී...
    මේ කරගත් ධර්ම දානය හේතුකොටගෙන,ජයීන් ජයහ්ම වීවා... වැඩි වැඩියෙන් රෙප්ම ලැබේවා...;):cool::yes::D
    මොන වැඩියක්ද මේ දවස්වල වේලෙනවා :(