මංනං කටුස් දැක්ක ගමන් දෙනවා, නිකං තියෙන පඩුරැ ටිකනෙ , දේවාලෙ පිං කැටේකටම දානව ඉතිං...
ඉස්ටු ටත් දීල ඇති ලගදි![]()
පින් කැටේට දැම්ම කියන්නේ මට දුන්න වගේ තමා
මංනං කටුස් දැක්ක ගමන් දෙනවා, නිකං තියෙන පඩුරැ ටිකනෙ , දේවාලෙ පිං කැටේකටම දානව ඉතිං...
ඉස්ටු ටත් දීල ඇති ලගදි![]()
එහෙනම් හවස ගෙරෙව්වේ නැතිනම් ලියලා දාන්නම්එකෙක් හරි කියෙව්වොත් ඇති ..![]()
![]()
දානයක් තිබිලා දැන් ගෙදරට ආවේ දැන් ධර්ම ප්රචාරණ වැඩක් තිබේ ..පස්සේ කිරියේ එකුන්ට දහමක් දෙසන්නද කියලා හිතලා එක එපා උනොත් මමම බණක් අහනවා![]()
එහෙනම් හවස ගෙරෙව්වේ නැතිනම් ලියලා දාන්නම්එකෙක් හරි කියෙව්වොත් ඇති ..![]()
![]()

පින් කැටේට දැම්ම කියන්නේ මට දුන්න වගේ තමා

අද නිවාඩු දවසේ ඔක්කොමල්ලා සිල් ගන්න ගිහින් වගේපව්කාරයෝ ටික එළකිරියේ ඉතුරුවෙලා

හෙහෙ... උඹ තමා ඉතිං පින් කැටේ බොල කටුස් පුතී...
මේ කරගත් ධර්ම දානය හේතුකොටගෙන,ජයීන් ජයහ්ම වීවා... වැඩි වැඩියෙන් රෙප්ම ලැබේවා...![]()

හෙහෙ... උඹ තමා ඉතිං පින් කැටේ බොල කටුස් පුතී...
මේ කරගත් ධර්ම දානය හේතුකොටගෙන,ජයීන් ජයහ්ම වීවා... වැඩි වැඩියෙන් රෙප්ම ලැබේවා...![]()
Sediris siyawa dekke na. aranchiyak nedda![]()
Ubalata kunatu (සුලි කුණාටු) wage neddo..
Patta hulagak thiyenne mehetanam
මෙහෙටත් අඳුරු කරලා වහින්න යන්නේ