~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    මුකුත් නෑ බන් වැඩ වැඩ....අද නන් මාර කම්මැලී වහිනව වහිනව ඉවරයක් නෑ... :dull:





    ප්ෆ්ෆ්ෆ් මෙයාගෙ ගනන්...





    අදත් මෙකව්ශි ඇවිල්ල කියයි අද තරිදු සිල් අරන වගේ කටහඩ තවත් ලස්සනයි ශාන්තයි කියල...:rofl:

    :rofl:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කවුසි සතියෙම පේන්න හිටියෙ නෑ රේඩියෝව වෙලාවට විතරයි එලියට එන්නේ :D

    තරිඳුට තියෙන ආදරේ නෙ. :love:


    කව්සි දැන් බැහැල වැඩ ඇති බිස්නස්....ඒක නෙවේ කෝ මේ ලෝබ සයෝ...
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සයෝ පැන්ඩා මාම නැති දුකට කොට්ටේ බදාගෙන ඉකි බිඳිනවා ඇති :baffled:


    ඉකි බිදින නෙතු අගක කදුළක් අරන්
    සිතගාව තැබුවාම නුඹේ ආදරෙන්
    මං ගාව තුරුලටම දුක ළංවෙමින්
    නුඔ ගාව උන්නාට වැඩි ආදරෙන්
    මං නුඹ ගාව උන්නාට වැඩි ආදරෙන්
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඉකි බිදින නෙතු අගක කදුළක් අරන්
    සිතගාව තැබුවාම නුඹේ ආදරෙන්
    මං ගාව තුරුලටම දුක ළංවෙමින්
    නුඔ ගාව උන්නාට වැඩි ආදරෙන්
    මං නුඹ ගාව උන්නාට වැඩි ආදරෙන්
    මේක කවුද කියන්නේ :oo: