මුකුත් නෑ බන් වැඩ වැඩ....අද නන් මාර කම්මැලී වහිනව වහිනව ඉවරයක් නෑ...
ප්ෆ්ෆ්ෆ් මෙයාගෙ ගනන්...
අදත් මෙකව්ශි ඇවිල්ල කියයි අද තරිදු සිල් අරන වගේ කටහඩ තවත් ලස්සනයි ශාන්තයි කියල...

මුකුත් නෑ බන් වැඩ වැඩ....අද නන් මාර කම්මැලී වහිනව වහිනව ඉවරයක් නෑ...
ප්ෆ්ෆ්ෆ් මෙයාගෙ ගනන්...
අදත් මෙකව්ශි ඇවිල්ල කියයි අද තරිදු සිල් අරන වගේ කටහඩ තවත් ලස්සනයි ශාන්තයි කියල...

කවුසි සතියෙම පේන්න හිටියෙ නෑ රේඩියෝව වෙලාවට විතරයි එලියට එන්නේ![]()
තරිඳුට තියෙන ආදරේ නෙ.
අද radio තියෙනවද? ගෙදර ඉදන අහන්න පුළුවන්
! ! ! ! ! ! ! ! ! ! පගා
me scene eka mokakda![]()

කව්සි දැන් බැහැල වැඩ ඇති බිස්නස්....ඒක නෙවේ කෝ මේ ලෝබ සයෝ...
සයෝ පැන්ඩා මාම නැති දුකට කොට්ටේ බදාගෙන ඉකි බිඳිනවා ඇති
අද radio තියෙනවද? ගෙදර ඉදන අහන්න පුළුවන්
![]()

සයෝ පැන්ඩා මාම නැති දුකට කොට්ටේ බදාගෙන ඉකි බිඳිනවා ඇති

මොන...අන්න අරහේ රවුම් ගහනවලු සන්තෝසෙටසයෝ පැන්ඩා මාම නැති දුකට කොට්ටේ බදාගෙන ඉකි බිඳිනවා ඇති

ඉකි බිදින නෙතු අගක කදුළක් අරන්
සිතගාව තැබුවාම නුඹේ ආදරෙන්
මං ගාව තුරුලටම දුක ළංවෙමින්
නුඔ ගාව උන්නාට වැඩි ආදරෙන්
මං නුඹ ගාව උන්නාට වැඩි ආදරෙන්
මාමල නැති උනාට මොකද මේ අපි ඉන්නෙ...
මොන...අන්න අරහේ රවුම් ගහනවලු සන්තෝසෙට![]()
සුභානි කිවම මතක් වෙන්නේ සපත්තු මල

mata thawa sinduwak matakai. video song promote una kalema. kollata office eke hitiyoth berila enna kiyana eka