~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Kella paluwen athi. Paw :sorry:

    මොන පාලුද බන් ෆන් එකේ ඇති...ඔය යන දවසෙ අඩ අඩ ෆේස්බුක් ෆොටෝ දැම්මට... :rofl:

    යන්න ඕනා ගෙවල් පැත්තේ හෙට දිහාට පාළු මකලා එන්න. :rolleyes:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මොන මගුලක්ද මූසල බල්ලෝ මේ..
    තෝ ඒ පාර කෝවිල් යන්න පටන් ගත්තද?

    මිනිහෝ උබට කතා කරද්දී අපි කව්ද කියලා අර රිසේප්ෂනිස්ට් නංගි ඇහුවහම අපි මොකාද කියන්න ඕනා? මම කිලර් කතා කරන්නේ බොස්ට පොඩ්ඩක් ෆෝන් එක දෙන්න කිව්වොත් ඒකි හිනා වෙයි ඕයි.. :rofl::rofl::rofl:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ඌ තාම එනවද?

    මිනිහෝ අර ලිස්ට් එකත් හොයාගත්තා කියමුකෝ. .
    කොයි වගේ තැනකද ඕක දාන්න හොද? වෙන එකෙක්ගේ අයි.ඩී එකක් තියලා බඩු අරන් ගිහින් ගෙනාවේ නැත්තන් මොකද කරන්නේ?
    කඩලා ගෙනාවොත් මොකද කරන්නේ?
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113

    මිනිහෝ උබට කතා කරද්දී අපි කව්ද කියලා අර රිසේප්ෂනිස්ට් නංගි ඇහුවහම අපි මොකාද කියන්න ඕනා? මම කිලර් කතා කරන්නේ බොස්ට පොඩ්ඩක් ෆෝන් එක දෙන්න කිව්වොත් ඒකි හිනා වෙයි ඕයි.. :rofl::rofl::rofl:

    :rofl:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0

    මිනිහෝ උබට කතා කරද්දී අපි කව්ද කියලා අර රිසේප්ෂනිස්ට් නංගි ඇහුවහම අපි මොකාද කියන්න ඕනා? මම කිලර් කතා කරන්නේ බොස්ට පොඩ්ඩක් ෆෝන් එක දෙන්න කිව්වොත් ඒකි හිනා වෙයි ඕයි.. :rofl::rofl::rofl:

    කියපං එලකිරි.කොම් වෙබ්සයිට් එකෙන් කතා කරන්නේ මට දාන්න කියල..
    මම වැඩිය ඔෆිස් එකේ නෑ මේ ටිකේ..
    නිදහස් පක්ශේ උන් සංවත්සර සැමරුවා අපි නොමිලෙම අරක්කු ඇරියා..:(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කියපං එලකිරි.කොම් වෙබ්සයිට් එකෙන් කතා කරන්නේ මට දාන්න කියල..
    මම වැඩිය ඔෆිස් එකේ නෑ මේ ටිකේ..
    නිදහස් පක්ශේ උන් සංවත්සර සැමරුවා අපි නොමිලෙම අරක්කු ඇරියා..:(
    රතුව දැන් නිදහස් පක්ෂෙටද සපෝට් :baffled: මහින්ද පිලට මොකෝ වෙන්නේ
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මිනිහෝ අර ලිස්ට් එකත් හොයාගත්තා කියමුකෝ. .
    කොයි වගේ තැනකද ඕක දාන්න හොද? වෙන එකෙක්ගේ අයි.ඩී එකක් තියලා බඩු අරන් ගිහින් ගෙනාවේ නැත්තන් මොකද කරන්නේ?
    කඩලා ගෙනාවොත් මොකද කරන්නේ?

    බඩු ඉතිං උඹේ ඒරියා එකේ දන්න දන්න උන්ට දීපං..
    අනුන්ගේ අයිඩී වලට බඩු දෙන්න එපා අයිතිකාරයගේ එකට විතරක් දීපං..
    කඩලා ගෙනාවම ගානක් චාර්ජ් කරපං ඒකට..

    ක්‍රීඩ් කාරයා මාව එච්චර හොදට දන්නේ කොහොමද දන්නේ නැහැනේ මිනිහෝ..
    මම හිතුවේ ඌ කතා කලාට මාව දන්නේ නෑ කියල..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    රතුව දැන් නිදහස් පක්ෂෙටද සපෝට් :baffled: මහින්ද පිලට මොකෝ වෙන්නේ

    පරාද වෙච්ච උන්ගෙන් වැඩක් තියෙනවද බං දැන්..
    කකුල කැඩුනනං අශ්වයගෙන් ආයේ වැඩක් නෑ වෙඩි තිබ්බ මරල දැම්ම..
    දේශපානෙත් එහෙම තමයි..
    ආයේ ගෝථා දින්නොත් අපිත් යනව ආයේ ඒ පැත්තට..