~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    mama nam mokuth kiwwe nea dakkata.
    dewagnansla neti wele attack ekak wath ei kiyala
    ලොකු දෙවතාවිත් නෑ උප දෙවතාවිලා දෙන්නම දැක්ක කාලයක් මතක නෑ :baffled:

    අලුතින් දේවතා තනතුරු වලට ඉන්ටවිව් කෝල් කරමුද :baffled:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ලස්ස පහක අරක්කු :baffled: උන් බීලද නාලද :oo:

    අනික වෙන බාර් වලිනුත් ඔයවගේ හම්බෙන්න ඇතිනේ

    රත්නපුරේ හෙරනියාවක පැත්තේ බාර් එකකිනුයි මමයි විතරයි මෙහේ අරක්කු සප්ලයි එක තනිකරම කෙරුවේ..
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    වහ ටිකක් දාලා අරින්න තිබුනේ.කාළකන්නි හැත්ත.පො@නයගේ කථාව මතට තිත තියෙන්න .ඒ වුනාට කෙරුවාව.

    බොන්න දුන්නේ නැත්තං මිනිස්සු එනවද යකෝ අර ක්තා අහං ඉන්න..
    එදාට උදේ වේල ඇරුණම අනිත් වේල් දෙකම කන්න හොදට කන්න හම්බවෙනවා, නිකං අරක්කු කාලක් හම්බවෙනවා, ඒකයි ඕවට සෙනග යන්නේ..
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ලොකු දෙවතාවිත් නෑ උප දෙවතාවිලා දෙන්නම දැක්ක කාලයක් මතක නෑ :baffled:

    අලුතින් දේවතා තනතුරු වලට ඉන්ටවිව් කෝල් කරමුද :baffled:


    cowshe ta ehema dennada yanne :baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    cowshe ta ehema dennada yanne :baffled:
    කරන්න බෑනේ නැත්තන් සේවය අතහැර ගියා සේ සලකන්න වෙනවා :baffled: සයෝ අක්කත් විරහ වේදනාවෙන් පෙලෙන කාලයක් නෙ මේ.

    කොන්ත්‍රාත් පදනමට රස්මියි, කවුසියි බඳව ගමු :baffled:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කරන්න බෑනේ නැත්තන් සේවය අතහැර ගියා සේ සලකන්න වෙනවා :baffled: සයෝ අක්කත් විරහ වේදනාවෙන් පෙලෙන කාලයක් නෙ මේ.

    කොන්ත්‍රාත් පදනමට රස්මියි, කවුසියි බඳව ගමු :baffled:

    දෙයියන්ට තියෙන ප්‍රස්න.ඉතින් අපිට කෝම වෙයිද
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කට්ටියක් මල්ටිප්ලෙයර් ගහනවා. අපි සංවාද මන්ඩපයක්. වල් කතා පැනි කතා ආදර කතා. සින්දු කියවනවා:baffled:
    13.gif
    13.gif
    කවුද
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කට්ටියක් මල්ටිප්ලෙයර් ගහනවා. අපි සංවාද මන්ඩපයක්. වල් කතා පැනි කතා ආදර කතා. සින්දු කියවනවා:baffled:


    athal kotiyayi.
    sihiwe atheethaya.
    ochcharai oken ganna dekata tyeme.
    aah aaye degree kole:yes:
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    නොමිලේ අරන් ඇරියනම් උඹට පාඩුවක් නෑනේ මිනිහෝ.අපරාදේ ඕකත් එක්ක අර පඹ සිරාට වහ දාපු බියර් බෝතලයක් යවන්න තිබුනේ.

    :baffled: