~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අම්මටසිරි අපිව පනවන්නත් හදලා .gt ගේ ෆේක් එකද කොහෙද :oo:
    මට මේකේ දාලා යන්න අමටක කරන්න බැරි දෙයක් නැ නේද ??ඔන්න කෙල්ලෙක්වත් හිටියනම් මේක දාලා යන්න බැරි වෙන්න තිබ්බා :baffled::baffled:
    [FONT=&quot]මට පොඩි අවුලකට තියෙන්නේ අර අගේට හිටි උපුල් මාමා මම නිසා මේකට පැටලුනාද කියලා .මටනම් ඕන එකක් ඔට්ටුයි:(:(:([/FONT]
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නැ නැ මම ඕන වලියකට තනියම ..මගේ වලියකදී වෙන එකෙක් ගුටි කනවනම් මට අවුලක් ..අන්න එකයි ප්‍රශ්නේ :(


    උබ ඒවට කමෙන්ට්ස් කරන්ඩ යන්නෙ නැතිව ගනන් ගන්නෙ නැතිව හිටපන් :cool::yes::yes:

    බන ත්‍රෙඩ් දිගටම දාපන්, උබ ඇවිස්සෙන්නෙ නැතිව